IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මන්ත්‍රී සනත් නිශාන්ත සහ සහෝදරයා යළි රිමාන්ඩ්


 
(ඔගස්ටින් ප්‍රනාන්දු සහ ජුඩ් සමන්ත)


පුත්තලම පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා සහ ඔහුගේ සහෝදරයෙකු වන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා ජුනි 7 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට මහාධිකරණ රෙජිස්ටාර් අජිත් ජයසුන්දර මහතා නියම කළේය.

හලාවත මහාධිකරණ විනිසුරු සංජීව මොරායස් මහතා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර සිටින බැවින්   මහාධිකරණ රෙජිස්ටාර් අජිත් ජයසුන්දර මහතා ඉදිරියේ නඩුව කැඳවිණි.


2008 නොවැම්බර් 24 වැනි දා හෝ ඊට ආසන්න දිනක කරුක්කුලිය ජයතිලකාරාම විහාරස්ථානයේදී එවකට ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාව සිටි ධනසේන සූරසිංහ මහතාට පහර දී රාජකාරියට බාධා කරන ලදැයි  මොවුනට එරෙහිව ඇති චෝදනාව වේ.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥ රුවන් ප්‍රනාන්දු මහතා ඇතුළු නීතිඥයින් පිරිසක් පෙනී සිටියේය.

ඡායාරූප - ජුඩ් සමන්ත



අදහස් (2)

මන්ත්‍රී සනත් නිශාන්ත සහ සහෝදරයා යළි රිමාන්ඩ්

Hafeel Thursday, 24 May 2018 07:19 AM

මෙහෙම අයව තමයි මේ පළාතේ මිනිස්සු ආයිත් පත්කරන්නේ.

:       0       0

kalani Thursday, 24 May 2018 07:35 AM

අනේ! බලන්න කිරිකොකෙක් වගේ ජාතික ඇඳුමෙන් සැරසිලා වසර දහයකට පසු යන ලස්සන. දේශපාලන පලිගැනීමක් කියල කිව්වේ නැත්තේ ඇයි.

:       0       524

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site