රෝවන් පෙරේරා
පළාත් පාලන ඡන්දයෙන් තේරී පත් වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලන තත්ත්වයක් උද්ගත වී ඇතැයි රාජ්‍ය ඇමැති පාලිත රංගේබණ්ඩාර මහතා කියයි.
‘දැන් මන්ත්‍රීතුමියන්ට තිබෙන ඉල්ලුම හුඟක් වැඩි වෙලා. බරපතල වැඩක් තියෙනවා අපි හම්බෙමු කියලා මන්ත්‍රීතුමියන්ලාට කතා කරනවා. මන්ත්‍රීතුමිය ගෙදර ඉන්නවා නම් එයාට කෝල් එකක් දෙනවා හිමිහිට හම්බෙන්න කියලා. දැන් මේක ලිංගික අල්ලසක් බවට පරිවර්තනය වේගන යනවා. මේ රටේ මහ විගඩම් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ‘ යැයි ඇමැතිවරයා කීවේය.
රංගේ බණ්ඩාර මහතාගේ එම ප්‍රකාශය පහත වීඩියෝවෙන්.
COMMENTS
කක්කුට්ටෙක් පැටවුන්ට කෙළින් ඇවිදින්න කියලා කියනවා. දේශපාලනය නමැති ව්‍යාපාරයෙන් අධික ලෙස ලාභ ලබන්නෙක් විදියට හැඳින්විය හැකිය.
ලිංගික අල්ලස්? විශ්වාසභංගය? යහපාලනය? බණ්ඩාර මොන අල්ලස්ද ගත්තේ..?
මේ යහපාලනයේ ඇමතිවරයෙක් නේද ??
තවත් වැඩක් පටන් අරගෙන වගේ .