(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
මහජන නියෝජිතයන් වශයෙන් මන්ත්‍රීවරුන් තම තමන්ගේ ගෞරවය රුක ගැනීමට කටයුතු කළ යුතුයැයි සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.
බැදුම්කර සිද්ධියට සම්බන්ධව පාර්ලිමෙන්තු මන්ත්‍රීවරු 118 දෙනෙක් ගැන කතාව පුන පුනා කියමින් ඒ ගැන හාරා ඇවිස්සීම තුළ අපකීර්තියට පත්වන්නේ මන්ත්‍රීවරුන්ම බව පැවසු ඇමතිවරයා 118 කතාව මිථ්‍යාවක් බවද එවැන්නක් සඳහන් වන්නේ කොතනදැයි ද විමසීය.
මාතර දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සභානායකවරයා ඒ බව පැවසීය.
COMMENTS
සමාජ දුෂකයින්ට මොන ගෞරවයන්ද ? ගෞරව කලහැක්කේ ගල් මුල් වලින්ම පමණකි.
අනේ අම්මේ ..ඔතනින් කීප දෙනෙක් හැර ඉන්න බහුතරයම හොරු/ තක්කඩි/ කුපාඩි/ පාගා/ පාතාල/ බොරුවෙන් ඉන්න/ රැලක්. ගව්රවය කියල දෙයක් තියෙනවද රකින්න..
අනේ අපි නුගත් නිසා මෙසේ විමසන්නේ දැනුම වර්ධනයට . ඔතන ඉන්න එක අම්බරුවෙකුගේ නමක් කියනවද " ගෞරවය" කියන දෙය රුකගෙන ???? හැබැයි දුශිතයෝ,හොර තක්කඩි,පාදඩයෝ වැනි චරිතවලින් සියලුම අම්බරුවන් අංග සම්පුර්ණයි.
ලැජ්ජාවක් නැතුව ඕනම බොරුවක් කියන්න පුළුවන්, ඕනම කැත වැඩක් කරන්න පුළුවන් එවුන්ට කොහෙද රැක ගැනීමට ගෞරවය තියෙන්නේ ??
කිරිඇල්ල කට ඇරියොත් තමන්ගේ ගෞරවය විතරක් නෙවෙයි ආණ්ඩුවෙයි රටෙයි ගෞරවයත් නැති කරලයි පස්ස බලන්නේ.
අපේ අද ඉන්න දේසපාලකයන් අතරේ බේතට ගන්න වත් මහත්තයෙක් කියල එකෙක් ඉන්නවද කියන එකත් සැකයි!