(එච්.චන්දන)
හත් දෙනෙකුට මරු කැදවූ 40 කට අධික සංඛ්‍යාවකට තුවාල සිදු කළ මදුරන්කුලියේ බස් රථ අනතුරේ බස් රථයේ රියදුරු ලබන 15 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට පුත්තලම වැඩබලන මහේස්ත්‍රාත් බණ්ඩාර රාජකරුණා මහතා නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් ජිප්රි මොහොමඩ් වායිල් යන රියදුරුයි.
වැඩබලන මහේස්ත්‍රාත්වරයා පුත්තලම රෝහලට පැමිණ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටි රියදුරු පරීක්ෂා කොට බන්ධනාගාර නිලධාරින් ලවා අවශ්‍යනම් බන්ධනාගර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදීමට වැඩිදුරටත් නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහේස්ත්‍රාත් තුමනි ඔහුට ඇපනම් එපා...ඔය මිනිස්සු රියදුරන් නොවේ.....මග මරැවන්..පාරක යන්න බෑ නීති කඩාගෙන මිනිස්සු මරාගෙන මුන්ගෙ බූදලේ වගේ කරගෙන පාර...