IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මැතිවරණ පැමිණිලි 4 ක් පොලිසියට

(ඉන්දිකා රාමනායක)

පළාත් පාලන මැතිවරණය ප‍්‍රකාශයට පත්කර අද (14) දක්වා මැතිවරණ පැමිණිලි 4 ක් ලැබී ඇති බව පොලිස් මුලස්ථානය කියයි.
මෙම පැමිණිලි වලට අදාළව සැකකරුවන් දෙදෙනක් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය කියයි.

මෙම පැමිණිලි ලැබී ඇත්තේ ඉකුත් 11 , 12 යන දෙදෙනා තුළ බවත් වැලිගෙපොල, බලංගොඩ, සහ ගම්පහ යන පොලිස් වසම් තුළින් මෙම පැමිණිලි වාර්තා වී ඇති බවද පොලිස් මුලස්ථානය පොලිසිය සඳහන් කරයි.

දෙපිරිස අතර බහින් බස්වීම්, පහර දීම්, සහ අපේක්ෂිකාවකට මරණ තර්ජනය කිරීම් සම්බන්ධයෙන් මෙම පැමිණිලි ලැබී ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසිය.



අදහස් (0)

මැතිවරණ පැමිණිලි 4 ක් පොලිසියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 4 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 695 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site