IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මේජර් පෙනී සිටියේ සැකකරුගේ උපදෙස් නැතිවලු



තරිඳු ජයවර්ධන

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා කිරීමේ සිද්ධියට හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා සම්බන්ධ බවට හිටපු මේජර් අජිත් ප්‍රසන්න අධිකරණයට කරුණු දක්වා ඇත්තේ පාර්ශ්වකරුවන්ගේ උපදෙස් අනුව නොවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුන්නේය.

නීතිඥවරයකුද වන  හිටපු  මේජර් අජිත් ප්‍රසන්න මහතා  මහතා පසුගිය නඩු වාරයේ කරුණු දැක්වූයේ සැකකාර මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතාගේ උපදෙස් පිට නොවන බව කරුණාසේකර මහතා පැවසූ බවත්, අජිත් ප්‍රසන්න මහතා  පැවසුයේ  ඔහුගේ පෞද්ගලික අදහස් මිස තමාගේ අදහස් නොවන බවත් කරුණාසේකර මහතා සඳහන් කළ බවත්  රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

පාර්ශ්වකරුවකුගේ උපදෙස් නැතිව නීතීඥවරයකු අධිකරණයේ පෙනී සිටීම වැරදි බව කී අධිකරණය එලෙස පෙනීසිටී ගැන විවේචනය කළේය.



අදහස් (4)

මේජර් පෙනී සිටියේ සැකකරුගේ උපදෙස් නැතිවලු

Asanka Wednesday, 30 May 2018 12:07 PM

මෝඩකමෙත් සීමාවක් තිබිය යුතුයි.

:       1       659

sameera Wednesday, 30 May 2018 01:51 PM

අධිකරණයක එසේ පෙනී සිටිම සොයා බලන ක්‍රමයක් අධිකරණ පද්දතියේ තිබිය යුතු නේද..

:       0       246

ගයාන් Thursday, 31 May 2018 12:14 AM

අනේ කාලේ වනේ වාසේ

:       0       0

ලුම්බිණි Thursday, 31 May 2018 01:28 AM

මෙයා නිතිය නොදන්නා බවකුයි පෙනෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 506 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site