බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැතැයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි.
ලංකා පෞද්ගලික බස් සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මීට පෙර බස් ගාස්තු සංශෝධනයක් සඳහා ඉල්ලීමක් කර තිබූ අතර වාර්ෂිකව ජූලි 1 වැනිදා සිදුකෙරෙන බස් ගාස්තුවේ සුළු වැඩිවීමක් අපේක්ෂා කරන බව ඔහු සඳහන් කර තිබිණි.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ බස් ගාස්තු 6.5%ක උපරිම සීමාවකට යටත්ව වැඩි කළ හැකි බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd