(දීපාල් සිල්වා)
බලපිටිය අධිකරණයට අද (30) ඉදිරිපත් කිරීමට නියමිත පාතාලයට සම්බන්ධ දරුණු අපරාධකරුවන් ගාල්ල බන්ධනාගාරයේ සිට බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට බන්ධනාගාර බස් රියෙන් රැගෙන එනු ලැබූ අවස්ථාවේ ඊට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදී තිබුණු අතර බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ද විශේෂ ආරක්ෂාවක් ලබාදී තිබිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි අපරාධකරුවන් රටටම බරක්. මෙවැනි අපරාධ කරුවන් තැනින් තැන ප්‍රවාහනය කිරීම සෑම දෙනාටම අනතුරුදායක වන නිසා, මේ අයගේ නඩු ඇසීම උසාවිය සහ බන්ධනාගාරය අතර ඇති වීඩියෝ සම්බන්ධතාවක් මගින් කළ යුතුයි.
මෙවැනි පාතාලකරුවන් සම්බන්ධ නඩු කටයුතු සඳහා අධිකරණ ශාලා රිමාන්ඩ් බන්ධනාගාර භූමියේම ඉදිකළ යුතුය. එවිට ඔවුන්ගේ ආරක්ෂාව සහතික වෙන අතර, මහජනතාවට වෙන පීඩාවද නැති වනු ඇත.