(ඉන්දිකා රාමනායක)
කොම්පඤ්ඤවීදිය පෞද්ගලික රෝහලක පවිත‍්‍රා අංශයේ සේවිකාවකට එම රෝහල ආසන්නයේ දී අද (14) පෙරවරුවේ පිහියකින් ඇන තුවාල සිදු කිරීම සම්බන්ධයෙවන් ඇයගේ සැමියා අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ මැදවච්චියේ පදිංචි 38 හැවිරිදි දෙදරු මවක් බවත් කාන්තාවගේ අනියම් පෙමක් මුල්කරගෙන සැමියා මෙම පිහි ඇනුම සිදුකර ඇති බවද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
-