IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


බියර් මිල අඩු කිරීම ඉවත් කරනවා - කැබිනටි ප්‍රකාශක

(රංජන් කස්තුරි )
 

අය වැය ලේඛනය සම්මත කර ගන්නා අවස්ථාවේදී බියර් මිල අඩු කිරීමේ සහනය ඉවත් කරන බව කැබිනටි ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා අද (22) ප්‍රකාෂ කළේය.
 
ඒ අනුව බියර් මිල ඉහළ යනු ඇති බවද ඇමතිවරයා සඳහන් කළේය. ජනාධිපතිවරයාත් සෞඛ්‍ය ඇමතිවරයා ලෙස තමාත් බියර් මිල අඩු කිරීමට විරෝධය දක්වන බවද පැවසීය.
 
කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්යයවරයකු මත්පැන් පිළිබඳ සිදුකළ සමීක්ෂණයකට අනුව නිකුත් කළ දත්ත වැරදි ඒවා බවද ඔහු පැවසීය.
 



අදහස් (21)

බියර් මිල අඩු කිරීම ඉවත් කරනවා - කැබිනටි ප්‍රකාශක

amila Wednesday, 22 November 2017 02:43 PM

සිගරට් මිල වැඩි කරලා බීඩි වැඩි කලේ නැත්තේ ඇයි? ඇහුවම බීඩි ඒ තරම් සෞඛ්‍යයට අහිතකර නෑ..කියපු ඇමතිගෙන් අපි අහන්නේ අරක්කු මිල වැඩි කරලා බියර් වැඩි කිරීමට ඔය තියරිය ම ආදේශ කරන්න බැරිද? අරක්කු තරම් බියර් සෞඛ්‍යයට අහිතකර නෑ නේ...

:       235       508

PrabaThursday, 23 November 2017 12:14 AM

අහිතකර නෑ කියන්නේ ඔබතුමා කල පර්යේෂණය මොකක්ද.?

:       84       117

Bamunuarachchi Thursday, 23 November 2017 12:57 PM

හලෝ මම අවුරුද්දකට සැරයක් වෛදය පරීක්ෂණයකට යනවා දොස්තර අහන පලවෙනි ප්‍රශ්නය සිගරට් බොනවාද? නැහැ. මත්පැන් බොනවාද? ඔව්! කොපමණ බොනවාද? දවසකට සැරයක් දවල් කෑමට පෙර අවුන්ස දෙකක් පමණ. දොස්තර හ්ම්! ඩොක්ටර් මම එකත් නවත්තන්නද ? එපා එපා ඔය ගාන හොඳයි අප‍ට ඕක මිනිසුන්ට කියන්න බැහැනේ පටන් ගන්නවානේ බෝතල් ගණන් බොන්න. මමත් ටිකක් ගන්නවා ගන්නවා තමයි ඔන්න හලෝ ඔබගේ ප්‍රශ්නෙට උත්තර.

:       0       42

BamunuarachchiThursday, 23 November 2017 03:00 AM

නොබොන එකාට කිරි මිල අඩු කලත් වැඩක් නැහැ. එය දකින්නේ කිරි බීමෙන් සෙම වැඩිවෙනවා සෙම වැඩිවුනාම කැස්ස හැදෙනවා කැස්සට නිතර බෙහෙත් ගත්තාම වකුගඩු නරක වෙනවා වකුගඩු නරක් උනාම මැරෙනවා. අන්තිමට කියනවා කිරිබීවාම මැරෙනවා කියලා. ඉතින් බීර වත් නොබොන එකා මොන මොන හීන දකිනවාද.

:       0       179

BamunuarachchiThursday, 23 November 2017 03:10 AM

කොහොමත් දවසකට අවුන්ස එකහමාරක් සෞඛ්‍යයට අහිතකර නෑ හිතකර මිසක්. ප්‍රශ්නය තිබෙන්නේ අවුන්ස එකහමාරකින් ගත්ත ආස්වාදය මාස ගණනක් ගියාට පසු ගන්න අවුන්ස 3 කරන්න වෙනවා ඊටපසු ඒ ක අවුන්ස 6 කොරන්න වෙනවා ඊටපසු අවුරුදු 3 බීම මිනිහා එම ආස්වාදය ගන්න එකවර බෝතලයක්ම ඉවර කරනවා. එතකොට බෝතලෙත් ඉවරයි මිනිහත් ඉවරයි. ඒ නිසයි කොපමණ සෞඛ්‍යයට හිතකර උනත් මත්පැන් බීම හොඳයි කියා තව කෙනෙකුට කියන්න බැරි

:       1       33

Thilina Wednesday, 22 November 2017 03:02 PM

කොහොමද ටිකිරි මොළේ ..බියර් අඩු කරලා සමාජයේ කතා බහක් ඇති කරලා ටික දවසක් යන්න ඇරලා ආපහු වැඩි කරනවා.. අයවැයම ගොඩ දාගත්තා බියර් වලින්...

:       8       215

Kamal Wednesday, 22 November 2017 03:39 PM

මේ වගේ දෙපැත්තම කන මිනිස්සු අයින් කරලා ඉක්මණට යූඑන්පී ආණ්ඩුවක් එනවා නම් හොඳයි.

:       1105       723

BamunuarachchiWednesday, 22 November 2017 05:24 PM

මල්ලි හොඳ විහිළුකාරයෙක් වගේ.

:       425       514

BamunuarachchiThursday, 23 November 2017 02:48 AM

"මේ වගේ දෙපැත්තම කන මිනිස්සු අයින් කරලා ඉක්මණට යූඑන්පී ආණ්ඩුවක් එනවා නම් හොඳයි." ඇයි මේකේ ඇතුලේ ඉන්නේ රටම කන අය. මම කියන්නේ බොරුද බලන්නකෝ මේ අවුරුදු දෙකට කාල තිබෙන තරම.

:       69       127

Bamunuarachchi Wednesday, 22 November 2017 05:26 PM

සහනයකට ලැබුනේ ඔච්චරයි ඒකත් නැති කරන්නයි හදන්නේ

:       1       158

kumara Wednesday, 22 November 2017 06:22 PM

ඕක විතරයි තියෙන්නේ අඩුවට බොන්න. ඒකවත් තියන්න.

:       16       153

raheem Wednesday, 22 November 2017 06:40 PM

කසිප්පු වලට තල්ලුවක් දෙන්න හදන්නේ ඇමතිතුමා කසිප්පු පොවන්නමයි හදන්නේ? මිනිස්සු වැඩියෙන්ම ලෙඩ වෙන්නේ බීර බිව්වොත්ද? කසිප්පු බිව්වොත්ද?

:       0       17

alwis Wednesday, 22 November 2017 11:53 PM

බොහොම හොඳ තීරණයක්.

:       6       0

silva Thursday, 23 November 2017 12:55 AM

මහාචාර්ය වරුන්ටත් වඩා මේ කට්ටිය දන්නවානේ...............

:       0       4

kamani de silva -kandy Thursday, 23 November 2017 01:54 AM

මෛයා කතා කරන්නේ හරියට මෙයා ආණ්ඩුවේ තීරණ ගන්නවා වගෙයි...මේ වගේ හොරු තමයි හිටපු අල්ලස් දුෂණ කොමසාරිස් තුමියව අයින් කළේ ...මෙයාට විරුද්ධව තියෙන අල්ලස් පැමිණිලි ඔක්කොම යටගහලා...

:       0       7

upali Thursday, 23 November 2017 03:27 AM

වැඩි කලොත් බලා ගමු ඡන්දෙදි..

:       0       4

ISURU Thursday, 23 November 2017 03:31 AM

අනිවාර්යන්ම වැඩි කරන්න. පුළුවන් නම් වස මිල අඩුකරන්න.

:       0       17

Dmgp Disanayaka. Thursday, 23 November 2017 03:34 AM

මත්පැන් ජාති සියල්ල කමිල වැඩි කරන්න. අනික් බඩු මිල අඩු කරලා සහනයක් ලබාදෙන්න...අපේ ආර්ථික ශක්තිය ගැන බලලා සහනයක් ලබා දෙන්න................

:       1       0

Bamunuarachchi Thursday, 23 November 2017 04:45 AM

ඔබ කොහෙන්ද ඔය අර්ථ සාස්ත්‍රය ඉගෙන ගත්තේ? මත්පැන් ජාති සියල්ල මිල වැඩි කලාම මිනිස්සු කසිප්පු වලට පුරුදු වෙනවා එතකොට ආණ්ඩුවට ලැබුන ආදායමක් නැතිවෙනවා එතකොට කොහොමද අනික් බඩු මිල අඩු කරලා සහනයක් ලබාදෙන්නේ

:       0       4

Thushara Thursday, 23 November 2017 05:57 AM

මෙච්චර කාලයකට රටේ හිටියේ එක ජනාධිපති කෙනයි. දැන් ජනාධිපතිල ගොඩයි.

:       0       23

බද්රානි Thursday, 23 November 2017 08:21 AM

හොරෙන් කසිප්පු බොන අයට බියර් අඩුකිරීමෙන් ඇති පලේ මොකක්ද? බඩු මිලත් තව වැඩි කරන්න ඕනා. නැත්නම්, පිනටම කාල ඇඟේ තෙල දානවා. වාහන මිලත් තව වැඩි කලොත් හොඳයි. කරත්තකාරයොත් වාහන එලවන්න අරගෙන පාරේ යන්නත් බැහැ.

:       24       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1507 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1342 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 477 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site