දයාසීලි ලියනගේ
බැඳුම්කර වාර්තාව හෙට(10) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදීමෙන් පසු ඒ පිළිබඳ විවාදය පැවැත්වීමේ දිනය පිළිබඳව තීරණය කිරීමට අද(9) පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී ඇත.
පාර්ලිමේන්තුව හෙට(10) රැස්වුවත් බැඳුම්කර වාර්තාව මෙතෙක් ලැබී නැති නිසා ඒ පිළිබඳ විවාද කරන්නේ කෙසේද යන්න පිළිබඳව පක්ෂ නායකයන් කතානායකවරයාගෙන් විමසා ඇත.
ඒ අනුව බැඳුම්කර වාර්තාව හෙට මන්ත්‍රීවරුන්ට ලබාදීමට කතානායකවරයා නියම කර ඇති අතර වාර්තාව ලබාදීමෙන් පසු එම විවාදය පැවැත්වීම පිළිබඳ තීරණය කරනු ඇතැයි සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය උපරිමව බුක්ති විඳින රටක් හැටියට අප සැවොම සතුටු විය යුතුයි. යහපාලනයේ තවත් එක බලාපොරොත්තුවක් සපල වූ වගයි.
ඉතිහාසය පුරා රටට ඉමහත් මෙහෙවරක් කල යුග පුරුෂයන් බිහි කල පක්ෂයක් මෙලෙස විනාශ කිරීමට පටු දේශපාලකයින්ට ඉඩදීම සෝචනීය තත්වයකි.
අපොයි අර සා.පෙ. අසමත් 94 කොහොමද ඕක තේරුම් ගන්නේ