( පාලිත ආරියවංශ සහ ප්‍රසාද් රුක්මල්)
දිවංගත එස්. ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරණායක මහතාගේ 59 වැනි ගුණ සැමරුම බදුල්ල මහනගර සභා ගොඩනැගිල්ලේ බණ්ඩාරනායක ස්මාරකය අභියසදී අද (26) පැවැත්විණ.
මෙම උත්සවය බදුල්ල බණ්ඩාරනායක ගුණ සමරු කමිටුව විසින් සංවිධානය කර තිබිණි.
ඌව පළාත් ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට බදුල්ල මහා නගර සභාවේ නගරාධිපති ප්‍රියන්ත අමරසිරි , නියෝජ්‍ය නගරාධිපති අසිත නලින්ද රංගේ ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බණ්ඩාරනායක මැතිඳුනී ජාති ජාතිත් සැමරිය යුතුය. ඔබ නොසිටින්න අදටත් සිංහලයාට සහ බුද්ධාගමට රටේ මුල් තැන ලැබෙන්නේ නැත.
බණ්ඩාරනායක මැතිඳුනි, ඉතිරිටික සංහිඳියාව ගිලගෙන ඇත.