(මහින්ද නිශ්ශංක)
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් කොටුපළේ පිහිටි ලංකා බැංකුව,මහජන බැංකුව, කොමර්ෂල් බැංකුව ඇතුළු බැංකු කීපයක් කටාර් රියාල් මුදල් ශ්‍රී ලංකා රුපියල් වලට මාරු කිරිම සිදු කරන බව එම බැංකු පවසයි.
මේ අනුව කටාර් රියාල් 1 ක් රුපියල් 40 ක් බවද එම බැංකු පෙන්වා දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd