(ක.ග කරුණාරත්න)
මෙවර මාස් කන්නයේ වී වගාව සඳහා තම කුඹුරු වලට මොරගහකන්ද ජලාශයෙන් ජලය ලබා දෙන ලෙස ඉල්ලා ඇලහැර ගොවි ජනපද ව්‍යාපාරයේ ගොවීහු අද (15) බකමුණ නගරයේදී උද්ඝෝෂණයෙක නිරත වූහ.
පසුගිය කන්න ගණනාවක්ම තම කුඹුරු පුරන්වී මූලික ජීවනෝපාය වන වී ගොවිතැන ඇණ හිටි බව එම ගොවීහු කියා සිටිති.
වාරි මාර්ග බලධාරීහු ඇතුළු අදාළ බලධාරීන් ඇලහැර ව්‍යාපාරයේ කුඹුරුවලට ජලය ලබාදීම ප්‍රමාද කිරීම නිසා මෙවර මාස් කන්නයේ ද තමන්ට වී ගොවිතැන අහිමි වන තත්ත්වයක් උද්ගතවී තිබෙන බවද ගොවීහු කීහ.
ගොවි ජනතාව 1500 කට අධික පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටිනු දක්නට ලැබිණි.



2025 නොවැම්බර් මස 21
36
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
148
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
999
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
බකමුණේ ගොවීහු පාරට බසති
dias Friday, 15 December 2017 06:47 AM
රැවටුනා මදි. පොහොට්ටුවට අපි.
kavantissa Friday, 15 December 2017 07:49 PM
අපේ රටේ ඉන්න චන්ඩි ගිනිපෙල්ලෙන් සරමට ගිනිතියාගන්න ප්‍රමාණයට රත් වෙච්ච කොට්ටාසයක්. උත්ගොෂණයක් නැතිව වාතයක් වත් අරින්ට බැරි මිනිස්සු.