IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පළමු ප්‍රතිඵලය හෙට රාත්‍රී 8.00ට

රංජන් කස්තුරි 

පළාත් පාලන මැතිවරණයේ ප්‍රථම නිල ඡන්ද ප්‍රතිඵලය හෙට (10) රාත්‍රි 8 පමණ වන විට නිකුත් කළ හැකි වෙතැයි අපේක්ෂාඩ කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. 

මෙවර මධ්‍යස්ථාන 10675 කදී ඡන්දය ගණන් කෙරෙන අතර ඉන් මධ්‍යස්ථාන 3852 ක තැපැල් ඡන්දය පමණක් ගණන් කරන බවද කොමිෂන්  සභාව සඳහන් කරයි.

මෙවර පළාත් පාලන මැතිවරණයේ ඡන්දය ගණන් කිරීම ඡන්ද මධ්‍යස්ථානයේම සිඳු කරන අතර ආරක්ෂක හෝ යටිතල පහසුකම් පිළිබඳ කරුණු මත ඡන්ද මධ්‍යස්ථාන දෙකක් හෝ තුනක් එකතු කර  එක මධ්‍යස්ථානයදී ඡන්ද ගණන් කිරීම කරන බවද  මැතිවරණ කොමිෂන් සභාව පවසයි.



අදහස් (6)

පළමු ප්‍රතිඵලය හෙට රාත්‍රී 8.00ට

Chanak los angeles Friday, 09 February 2018 02:08 PM

බලන්න දෙයක් නැහැ. අලියා තමයි හැමතැනම දිනන්නේ. රටේ හැමෝම මේ පාර අලියාට..

:       11510       11203

MahendranFriday, 09 February 2018 03:45 PM

ලංකාවට ඇවිත් බලන්න. අලි බෙටි අහුලන්න තමයි වෙන්නේ.. මහබැංකුව ළඟ ඉඳන්...

:       418       4472

naradha Saturday, 10 February 2018 12:28 AM

ඔය කව්රු දින්නත් අන්තිමට දිනපු අය දියුණුවෙයි. ඡන්දය දුන් මහජනයාට ඇති වෙන සෙතක් නැහැ. ඕක තමයි පහුගිය අවුරුදු 70 පුරාම සිදු වුණේ....

:       0       0

කපිල Saturday, 10 February 2018 03:33 AM

පොහොට්ටුවට දෙන හැම ඡන්දයක්ම අලියට දෙන ඡන්ද දෙකක් හා සමානයි.

:       0       0

Bandara Saturday, 10 February 2018 04:39 AM

කවුරු දිනුවත්, පැරදුණත් ප්‍රජාතන්ත්‍රවාදය හරිම සුන්දරයි. එය රැක ගන්න එන්න ඕනේ.

:       0       0

rama Saturday, 10 February 2018 07:38 AM

ලොස් අැන්ජලීස් වල අය අලියට දුන්නාට ලංකාවේ අලි ඔක්කොම .... මෙහෙ දිනන්නේ අපේ පොහොට්ටුවයි.

:       115       42

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site