සුජිත් හේවාජුලිගේ
ජාතික පොලිස් කොමිසන් සභාව තවදුරටත් කාර්යක්ෂම කිරීම සඳහා ඒ කොමිෂන් පළාත් අධ්‍යක්ෂකවරුන් 10 දෙනකු පත් කිරීමට තීරණය කර ඇත.
මේ අධ්‍යක්ෂකවරුන් පත් කෙරෙන්නේ බස්නාහිර, දකුණ , ඌව , වයඹ , සබරගමු , මධ්‍යම , උතුරු මැද , නැගෙනහිර , හා උතුරු පළාත් වලටයි.
බස්නාහිර පළාතට අධ්‍යක්ෂකවරුන් දෙදෙනකු ද අනෙකුත් පළාත් වලට අධ්‍යක්ෂකවරයකු බැගින් ද පත් කෙරෙන බව ජාතික පොලිස් කොමිෂන් සභාව පවසයි.
මේ අධ්‍යක්ෂ තනතුරු සඳහා මේ දිනවල ඉල්ලුම්පත් කැඳවා ඇත.
දීප ව්‍යාප්ත සේවයේ තනතුරක සේවය කර විශ්‍රාම ලබා ඇති 2018.07.30 දිනට වයස අවුරුදු 66 නොඉක්මවු නිලධාරින්ට මේ තනතුරු සඳහා අයදුම්පත් යොමු කළ හැකි බව කොමිසමේ නිලධාරියෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd