(නිමන්ති රණසිංහ)
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු සිසුන්ගේ දෙමාපියන්ගේ සංසදය විසින් අද (28) විහාරමහා දේවි උද්‍යානය අසල සිදු කිරීමට නියමිත සත්‍යග්‍රහය සහ විරෝධතා පාගමන තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන්නැයි කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (28) ප්‍රතික්ෂේප කළේය.
මහජන සාමයට බාධාවක් වුවහොත් පොලිස් බලතල භාවිත කරන ලෙසට පොලිසියට නියෝග කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ බලය සහ උසාවියේ බලය යොදා මහජනතාව හිර කරන එක හොඳ නැත...