චන්ද්‍ර සේනගමගේ සහ අනීෂා මාන්නගේ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොයුරෙකු වූ අභාවප්‍රාප්ත චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතාගේ දේහයට ගෞරව දැක්වීම සඳහා පලස්තීන තානාපති සුහේර් එම්.එච්.ඩාර් සෑක් මහතා අද (24) පස්වරුවේ මැදමුලනට පැමිණියේය.
දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව පලස්තීන තානාපතිවරයා මහන්ද රාජපක්ෂ මහතා සමඟ මද වේලාවක් සුහද පිළිසඳරක යෙදුනේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර එහෙ පාරකට දැම්මයි කියන නම තවම තියෙනවද දන්නේ නැහැ....
ගෝඨාභය සහ බැසිල් ආවේ නැත.
තවත් ඇ. ඩොලර් මිලියනයක ආධාරයක් දුන්නද දන්නේ නැහැ.
කමල් බැරිද ගිහින් එක්ක එන්න ?
අප අසා තිබෙන පරිදි වැස්සකට හෝ නගර ශාලාවකට හෝ ගම්සභා අගුපිලකට හෝ ගොඩවී නැති මේ පොඩි රාජපක්ෂ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි ලෝකයේ එකම තානාපති හැටියට පලස්තීන තානාපතිවරයා මැදමුලනට විශාල වැදගත්කමක් එක්කර තිබෙන බව පේනවා! මැදමුලන ප්‍රධාන මාර්ගය "පලස්තීන රාජපක්ෂ මිත්‍රත්ව මාර්ගය" නමින් බෝඩ් ලෑල්ලක් එල්ලුවාද? වෙනත් රාජපක්ෂ කෙනෙක් මියගියවිට මුළු ලෝකයේම තානාපතිවරු මැදමුලනට රොත්ත පිටින් එනවා..