(ඉන්දිකා රාමනායක)
කිලිනොච්චි පලෙයි අයියකච්චි ප‍්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් පුද්ගලයින් සිව් දෙනකු කැපුම් තුවාල ලබා කිලිනොච්චි හා පලෙයි රෝහල් වෙත ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.
පේදුරුතුඩුව ප‍්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් ඊයේ (6) සවස පලෙයි ප‍්‍රදේශයට පැමිණ ගැටුම ඇතිකරගෙන ඇති බවද පොලිසිය කියයි.
අනියම් සම්බන්ධයක් මුල්කරගෙන ඥාතීන් දෙපිරිසක් අතර ඇති ගැටුමක් හටගෙන ඇති බවත් තුවාලකරුවන් අතර දෙපිරිසේම සමාජිකයින් සිටින බව පොලිසිය කියයි.
2025 නොවැම්බර් මස 21
1
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
131
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
978
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
පලෙයි හි ගැටුමකින් සිව් දෙනෙක්ට කැපුම් තුවාල