(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
රුපියල් කෝටි 20 ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍යය තොගයක් සමග තරුණයකු අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.
සැකකාර තරුණයා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ගෑම් 18 කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.
පානදුර හිරන ප්‍රදේශයේදී එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු 26වැනි වියේ පසු වේ.
මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පවත්වයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd