(දයාරත්න ඇඹෝගම)
අවුරුදු පහක පෙර පාසල් දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් කළ බව කියන 48 හැවිරිදි විවාහක පුද්ගලයකු හල්මිල්ලවැවදී අත් අඩංගුවට ගත්බව එප්පාවල පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ එප්පාවල හල්මිල්ලවැව ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.
දැරියගේ නිවස අසළම පදිංචිව සිටින සැකකරු නිවසේ මිදුලේ තනිව සෙල්ලම් කරමින් සිටි දැරිය අපයෝජනයට ලක් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් දැරිය ගේ පියා විසින් පොලිසිය කළ පැමිණිල්ලක් මත සැකකරු අත් අඩංගුවට ගෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගේ ලමා අපචාර කරන එවුන් තමයි මුලින්ම එල්ලන ඕන. රටේ නායකයන්ගේ දරැවන්ට ආරක්ෂාව තිබුනට සාමාන්‍ය පුරවැසියන්ගේ ලමයන්ට ඒ ආරක්ෂාව නැ. ඔවුන්ට ඇත්තේ නීතියේ පිහිට. ඒක නිසා එල්ලන්නම ඕන.
අත්අඩංගුවට ගත යුතුමයි....
බණ හොඳට අහලා වගේ... එක පැත්තෙන් දේශපාලය කරන සංඝයා වහන්සෙ අනෙක් පැත්තෙන් චීනෙන් පාගා ගන්නා සංගයා වහන්සේ. ඉතින් මේ රට හදන්න පුලුවන්ද
හරියට හරි පිටිගල මිලානෝ මුලින්ම එල්ලුම් ගස් යවන්න මේ වගේ අය තමයි.
අපේ රට විදේශ රටවලට නොසෑහෙන ලෙස ණය වෙලා.. ඉතින් ඒ ඒ රටවල කොන්දේසිවලට අපේ රට යටත්... ඒ නිසා එල්ලුම් ගහ සිහිනයක් පමණි. අඩු ගානේ කස පහර 200ක් වත් දෙන්න නීති හදන්න. මේ නිවට නියාලු දේශපාලකයින්ට පුළුවන් වේද? මානව හිමිකම් අපරාධකරුට විතරද? පුංචි දරුවාට නැත්ද?