IMG-LOGO

2024 ජුලි මස 20 වන සෙනසුරාදා


පුරාවිද්‍යා ස්ථානයක කැණීම් කළැයි වෛද්‍යවරයකු ඇතුළු 6කට දඩ

නවරත්න සමරතුංග සහ වසන්ත චන්ද්‍රපාල
 
පුරාවිද්‍යා වටිනාකම් සහිත රජයේ ඉඩමක අනවසරයෙන් කැණිම් සිදුකළ වෛද්‍යවරයකු ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට සමන්තුර මහේස්ත්‍රාත් එම්.එච්.එම්.පසීල් මහතා අද රුපියල් 50000 බැගින් දඩ නියම කළේය.

 
කල්මුණ උතුර රෝහලේ වෛද්‍ය වරයෙකු ඇතුළු පුද්ගලයින් හයදෙනෙකුට මෙසේ දඉ නියම විය. සමන්තුර ඉස්මයිල්පුරම් ප්‍රදේශයේ ඉඩමක ස්කැවේටර් ය්නත්‍ර දෙකක් යොදාගනිමින් මෙම කැණිම් සිදුකළ බවට සමන්තුර පොලීසිය බී පත්‍රිකාවක් මගින් අධිකරනයට කරුණූ වාර්තා කර තිබිණි. 



අදහස් (2)

පුරාවිද්‍යා ස්ථානයක කැණීම් කළැයි වෛද්‍යවරයකු ඇතුළු 6කට දඩ

Sanath Thursday, 14 June 2018 01:04 PM

මේ දඬුවම පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව දැනුවත් කලයුතු වන අතර ඔහුගේ නීතිවිරෝධී ක්‍රියා වහාම නතර කලයුතු බවට අවවාද කලයුතුයි.

:       0       0

sisil Thursday, 14 June 2018 03:36 PM

ඔන්න ඔහොමයි ඒ අය ඒ අයට උදව් කරන්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර ජපානෙට
2024 ජුලි මස 20 193 0

ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ජන හමුවක් සහ ව්‍යාපාරික හමුවක් සඳහා ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජපානයට ගිය


අසිරිමත් ඇසළ පොහොය අදයි
2024 ජුලි මස 20 332 0

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (20)යෙදී තිබේ.ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ ජනතාවට බෞද්ධ දර්ශනය හිමි වූයේ අද වැනි දිනකය. මෙදින බෞද්ධ ජනතාවට අතිශය වැදගත් වෙ


ගැසට්ටුව ගැන විජයදාසගෙන් ප්‍රකාශයක්
2024 ජුලි මස 20 1874 0

විසි දෙවෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරණය අවසන් වන තෙක් නිකුත් කිරීම නොකරන ලෙසට තමා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ද


ප්‍රා.මන්ත්‍රීගේ පුතා වනජීවී වතුර මෝටරයට විදලා
2024 ජුලි මස 19 611 0

මාතලේ හෙට්ටිපොළ වනජීවී කාර්යාලයේ ළිඳක වතුර මෝටරයක් සොරාගෙන අලෙවි කළේ යැයි කියන විල්ගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකුගේ පුත්‍රයකු ඇතුළු තරු


ගල්කිරියාගම ගෝවීනට වී වේලා ගන්න දෙන්නෙත් නෑ
2024 ජුලි මස 19 551 0

ගල්කිරියාගම ගොවීන් පිරිසක් කාලයක පටන් වී වේලිමට යොදාගත් බස් නැවතුම පිටුපස කොටසේ වී වේලීම සෞඛ්‍ය අංශ තහනම් කිරීමට නිසා ගල්කිරියාගම නගරයේ දෙපිරිසක් අත


ව්‍යවස්ථා සංශෝධනවලට බය වෙන්න එපා
2024 ජුලි මස 19 1719 0

ජනාධිපතිවරණය නිසි කාලයේදී පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය ආයතන හිමිකරුවන් හමුවේ අද (19) පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 146 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1025 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1899 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site