නවරත්න සමරතුංග සහ වසන්ත චන්ද්‍රපාල
පුරාවිද්‍යා වටිනාකම් සහිත රජයේ ඉඩමක අනවසරයෙන් කැණිම් සිදුකළ වෛද්‍යවරයකු ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට සමන්තුර මහේස්ත්‍රාත් එම්.එච්.එම්.පසීල් මහතා අද රුපියල් 50000 බැගින් දඩ නියම කළේය.
කල්මුණ උතුර රෝහලේ වෛද්‍ය වරයෙකු ඇතුළු පුද්ගලයින් හයදෙනෙකුට මෙසේ දඉ නියම විය. සමන්තුර ඉස්මයිල්පුරම් ප්‍රදේශයේ ඉඩමක ස්කැවේටර් ය්නත්‍ර දෙකක් යොදාගනිමින් මෙම කැණිම් සිදුකළ බවට සමන්තුර පොලීසිය බී පත්‍රිකාවක් මගින් අධිකරනයට කරුණූ වාර්තා කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දඬුවම පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව දැනුවත් කලයුතු වන අතර ඔහුගේ නීතිවිරෝධී ක්‍රියා වහාම නතර කලයුතු බවට අවවාද කලයුතුයි.
ඔන්න ඔහොමයි ඒ අය ඒ අයට උදව් කරන්නේ.