IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘ප්‍රතිත්‍රස්ත පනත ත්‍රස්තවාදීන්ට සහන පැකේජයක්‘

(ඩයනා උදයංගනී)

යෝජිත ප‍්‍රතිත‍්‍රස්ත පනත ත‍්‍රස්තවාදීන්ට ලබාදෙන අංග සම්පූර්ණ සහන පැකේජයක් බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මෙම පනත නීතියක් බවට පත්වුවහොත් වර්තමානයේ සිදුවෙමින් පවතින ත‍්‍රස්ත මර්දන මෙහෙයුම්වලට ද මරු පහරක් වනු ඇති බව විපක්‍ෂනායකවරයා එහි සදහන් කර තිබේ.

මහින්ද රාජපක්‍ෂ මහතා නිකුත් කළ එම නිවේදනයේ මෙසේ ද සදහන් වේ.



අදහස් (16)

‘ප්‍රතිත්‍රස්ත පනත ත්‍රස්තවාදීන්ට සහන පැකේජයක්‘

ruwan Sunday, 05 May 2019 10:12 AM

මේ පනතටනම් මහජනයා වන අප කොහෙත්ම ඉඩ දියයුතු නැහැ, එකඟ වෙන්න බැහැනේ ගොබ්බ පනතක්නේ මේක....

:       28       323

thushara Sunday, 05 May 2019 10:46 AM

බටහිර ගැට වලට රැවටිලා රටේ අනාගතය අඳුරු කරා ගන්න බැහැ. මේ පාලකයෝ මේවගේ පනත් ගෙනල්ලා බටහිර රටවල හිත හොද කරලා වැඩක් නැහැ.. දුටු තැන ත‍්‍රස්තවාදීන්ට වෙඩි තබා ඝාතනය කරන්න ඕනේ. සර්පයන්ට කිරි පොවලා අහිංසක මිනිසුන් 250 වැඩිය ජිවීත නැති කරා. මේ පනතට විරුද්ධ විය යුතුය.

:       1       9

sirimal Sunday, 05 May 2019 11:12 AM

අද මේ රට පත්වෙලා තියෙන භයානක තත්වය ගැන සිතා බලා ප්‍රකාශ නිකුත් කරන්න. දේශපාලන වාසි බලාපොරොත්තුවෙන් බොර දියේ මාළු බාන්න එපා මහත්තයෝ.

:       0       1

BamunuarachchiMonday, 06 May 2019 05:19 AM

සිරිමල් ඔයා කතා කොරන්නේ මොන පදනමක ඉඳගෙනද? මහින්ද මහතා කියන්නේ ප්‍රතිත්‍රස්ත පනත ත්‍රස්තවාදීන්ට සහන ලැබෙන පනතක් කියලා. මෙයට විරුද්ද වන්නේ 1979 සිට තිබුන ත්‍රස්තපනතට වඩා මෙය දරුණු නිසා නොවෙයිනේ. එය ලිහිල් කියලා. එසේම එයට හේතු දක්වා තිබෙනවා. ගොබ්බ කතා නොකියා ඔබ දන්නා ආකාරයටවත් ඒ කියා ඇති කරුණු එකෙනෙක ගෙන විග්‍රහ කරලා පනත හොඳනම් එයට හේතු කියන්න අපිටත් දැනගන්න. පනත හොඳ නැහැ කියන්නේ දේශපාන වාසි ලබා ගන්න නම් පනතට කැමති උනොත් ඔබ කියන්නේ මොකක්ද.

:       1       0

ase Sunday, 05 May 2019 11:22 AM

එපා අපිට කිසි පනතක් එපා. මොන දෙයක් වුනත් මගේ සන්හරය බේරගෙන අපිට මොකටද මේ අය නේද? ඔහෙත් මේක දැනසිටියානේ? දැන් මොකද මේ කඳුළු? ලිපියේ අපි දැක්කනේ..!!

:       0       2

Dhammika Sunday, 05 May 2019 11:26 AM

අපේ ආරක්ෂක අංශ පාවාදෙන ගමන් ත්‍රස්තවාදීන්ට සැප දෙන්න ගෙනා මේ වගේ පනත්වලට කිසිදින සහය දෙන්න එපා. අපි මහජනයා පාරට බැහැලා මේවට විරුද්ධ වෙන්න ඕනෑ රටට ආදරයක් තිබේ නම්...

:       1       236

C.K.Lankaputhra Sunday, 05 May 2019 01:00 PM

පනතේ තියන කිසිම දෙයක් දන්නේ නැති අයත් මේ පනතට විරුද්ධයි. මහින්ද මහත්තයා විරුද්ධ නිසා එ් අය විරුද්ධයි...

:       1       1

BamunuarachchiMonday, 06 May 2019 04:46 AM

ඕක කියන්න දෙයක්ද? අපි නායකයෙක් පත් කරගෙන ඉන්නේ ඒ නිසා. අපිට කොමිෂන් වාර්තා, වෙනත් අණපනත්, ගිවිසුම් ගැන කියවන්න ලැබෙන්නේ නැත. එමනිසා විශ්වාසවන්තනීය නායකයෙක් කියන දේ අහනවා. මොකද එජාප ගොයියෝ, ජෙප්පෝ කොමිෂන් වාර්තා, වෙනත් අණපනත්, ගිවිසුම් ගැන කියවලද රනිල්ගේ කතාවලට අත් ඔසවන්නේ. ජෙප්පෝ කාල් මාක්ස් ගේ පොත් කියවලාද මාක්ස් වාදී වෙලා තිබෙන්නේ... ඔහේගේ ලෝයර් කියන ඒවා විශ්වාස කරන්නේ ඔහේ නීති පොතුත් කියවලාද? මොනවාද මේකතා හලෝ...

:       1       0

Appuhami Sunday, 05 May 2019 01:02 PM

මහින්ඳත් කලින් දැනගත්තා මේ විනාශය ගැන, එසේම මහින්ඳ හොඳට දන්නවා "තවුහිද් ජමාද්ට" කන්ට බොන්ට දී පඩිනඩි, මුදල් වාහන හමුදා ආරක්‍ෂාවදී හදාවඩා ගත්තේ ගෝඨා බව. බුද්ධි අංශය ඔහුටත් දැනුම්දී තිබියදී මහින්ද කිසිවක් කළේ නැහැ... මේ විනාශය පාවිච්චිකර නැවතත් බලය ගන්නට පුළුවන් කියා හිතලා. රටට කෙලවෙන තරමට, වැඩියෙන් අහිංසකයින් මැරෙන තරමට තමා පමණි රට බේරාගන්නේ කියා හිතන්ට මොලයක් නැති මෝඩ සිංහලයන්ට කවන්ට පුලුවන් කියා. ලැබෙන තොරතුරු අනුව තිත්ත වූවත් මෙයයි ඇත්ත. අහිංසකයන් මැරුණාට, රට විනාශ වූවාට හොඳයි කියා සිතන මේ නායකයන් පිටුපස යන්නෝ මෝඩ වහලුන්, මීහරකුන් නොවේද?

:       15       80

jagath Sunday, 05 May 2019 08:13 PM

මේ යකා මේ මහා විනාශය අස්සෙත් බලයට එන්න කුරුමානං අල්ලනවා ...අපිට මතකයි සුනාමි මහා විනාශයේදී මියගිය අනාත වූ අහිංසක ජනතාවට දීපු ආදාරත් නංගිගේ ගිණුමට දාපු මිනිහනේ ...මුන්ටත් ඉර පායනවනේ

:       0       1

kamil Sunday, 05 May 2019 08:15 PM

අපිට මතකයි සුනාමි මහ විනාශයේදී මියගිය අනාථ වූ අහිංසක ජනතාවට දීපු ආධාරත් නංගිගේ ගිණුමට දාපු කෙනානේ...

:       0       1

isuru Sunday, 05 May 2019 08:16 PM

මේ මහා විනාශය අස්සෙත් බලයට එන්න කුරුමානං අල්ලනවා.. කරුමක්කාරයින්ම තමයි...!!!

:       0       1

Bamunuarachchi Monday, 06 May 2019 04:49 AM

දන්නා දෙයක් කතා කළොත් හොඳ නැද්ද? රාජපක්ෂලා මුසල්මානුවන්ට පක්ෂව වැඩකළා නම් මොකටද මුසල්මානුවන් රාජපක්ෂලාට විරුද්ධව ඡන්දෙ දෙන්නේ...? උත්තර දෙන්න

:       1       0

athuraTuesday, 07 May 2019 04:38 AM

බමුණා එතකොට මහින්ද ගිහින් පාරක් හදලා නම ගහගත්තෙ පලස්තිනේ මුස්ලිම් රටක නෙමෙයිද. ඒවා කලේ මුස්ලිම් ඡන්ද බලාගෙන නෙමෙයිද.?

:       0       0

Bamunuarachchi Monday, 06 May 2019 04:51 AM

එතකොට රනිල් පස්සේ යනඅය කවුද? ගිය අයට මොකද වුනේ? ඔවුන්ට කියන්න නම් හදන්න ඕනේ නේද?

:       1       0

athura Tuesday, 07 May 2019 04:34 AM

බමුණු එතකොට ජේ ආර් මහත්මය ගෙනාපු විධායක ජනාධිපතිකම පලු ඇර ඇර බැන බැන ඉදල ඒක ඔයාගේ ලොක්කට දැන් හොද වෙලා තියෙන්නෙ කොහොමද. ඕකට අපිනම් කියන්නෙ කන්න ඔනවුනහම කබරයත් තලගොයා වෙනවා කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 33 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site