(මහින්ද නිශ්ශංක)
පාම් තෙල් ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා අය කෙරෙන විශේෂ වෙළඳ භාණිඩ බද්ද රුපියල් 20කින් වැඩිකර තිබේ.
ඉකුත් 25 දා සිට ක්‍රියාත්මක වන පරිදි මුදල් අමාත්‍යංශය මගින් සිදුකර ඇති මෙම බදු වැඩි කිරීමට අනුව මෙතෙක් පාම් තෙල් කිලෝවක් සඳහා රුපියල් 155ක් වශයෙන් පැවති බද්ද රුපියල් 175 දක්වා ඉහළ ගොස් ඇත.
මේ දිනවල පොල්තෙල් මිල අඩුවී තිබීම පාම් තෙල් බද්ද වැඩි කිරීමට හේතුවී ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.
මේ අතර පාම් තෙල් ආනයනකරුවන් සහ තොග වෙළෙන්දන් කියා සිටියේ පාම් තෙල් ඉහළ දැමීමත් සමග ශුද්ධ කළ පාම් තෙල් කිලෝවක තොග මිල රුපියල් 280 දක්වා ඉහළ ගොස් ඇති බවය. රුපියල් 280ක් වන තොග මිලෙන් රුපියල් 175ක් බදු වශයෙන් රජයට ගෙවීමට සිදුවී ඇති බව ද ඔවුහු පෙන්වා දෙති.
2025 දෙසැම්බර් මස 18
649
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
315
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාම් තෙල් බද්ද රු. 20 කින් නංවයි
nuwan Wednesday, 29 August 2018 08:18 AM
ලංකාවේ පොල්තෙල් කර්මාන්තය විනාශ කලේ මේ වගේ ජාති තමා!
sam Wednesday, 29 August 2018 08:50 AM
පොල් තෙල් ගණන් වැඩි වෙනකොට ඔය බද්ද ඉවත් කරනවද ? පොල්තෙල් වල කොලේස්ටරෝල් කියල අපිට පාම් තෙල් පොවන උන්ම දැන් ...අන්න හරිම ගුණායි කියල පොල්තෙල් බොනවා ...