IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


පානදුර උතුර පොලීසියේ ටී 56 ගිනි අවි දෙකක් අතුරුදන්

( බිමල්ශ්‍යාමන් ජයසිංහ )

පානදුර උතුර පොලීසියේ තිබූ ටී 56  ගිනි අවි දෙකක් අස්ථානගත වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් අරඹා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

 ඉකුත් 05 වැනිදා රාත්‍රි කාර්යභාර නිලධාරියා රාජකාරි බාර ගැනීමෙන් අනතුරුව  මේ පිළිබද  හෙළි වී  ඇතැයි පොලීසිය කියයි.

 මෙම ගිනි අවි දෙක  අවසන් වරට ඉකුත් 11 සහ 19 වැනි දිනක නිලධාරීන් දෙදනකුට මුදා හැර නැවත බාරදී ඇතැයි  ආරංචි මාර්ග කියයි.
 
 



අදහස් (3)

පානදුර උතුර පොලීසියේ ටී 56 ගිනි අවි දෙකක් අතුරුදන්

Jambu Sunday, 07 July 2019 08:56 AM

හරි ෂෝක්, පානදුරේ ඉඳලා නේද සහරාන් කල්ලිය ඔක්කොම ත්‍රස්තවාදී වැඩ ප්ලෑන් කරලා තිබ්බෙත්...

:       0       1

wije Sunday, 07 July 2019 03:17 PM

තමන්ගේ ආයුධ ටිකවත් ආරක්ෂා කරගන්න බැරි පොලිසියක්ද අපේ රට ආරක්ෂා කරන්න ඉන්නේ...

:       0       0

Wijerathna Sunday, 07 July 2019 03:57 PM

අවි ආරක්ෂා කරගන්න බැරි පොලිසිය ජනතාව රකීද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 84 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 356 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 370 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site