(ජේ.කේ.එල් චාමින්ද)
බද්දේගම මහෙස්ත්‍රාත් අධිකරණයේ සිරමැදිරිය තුළ රඳවා සිටියදී පැනගිය රැඳවියන් හයදෙනාගෙන් එක් අයකු ඇල්කන්ද ප්‍රදේශයේ දී බද්දේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සෙසු රැඳවියන් පස්දෙනා සොයා බද්දේගම පොලිසිය, විශේෂ කාර්ය බළකාය හා බන්ධනාගාර නිලධාරින් එක්ව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.
පෙරේදා (28) පස්වරු 4.00ට පමණ මෙම රැඳවියන් පලා ගොස් ඇති අතර මොවුන් අම්පෙගම, මීමැඩුම, යහලදුව, දැල්කඩ, වදුරඹ යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd