( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
පුත්තලම ලුණු සමාගමේ ස්ථිර සහ අනියම් පදනමට සේවය කරන සියලුම සේවකයෝ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් අද (15) විරෝධතාවයක නිරත වුහ. ලුණු සමාගමේ සේවය කරන සියලුම සේවකයින්ට වසර හතරක කාලයකින් කිසිදු ආකාරයක වැටුප් වැඩි විමක් කර නැති බවත් අධික ලාභ ගනිමින් සේවකයින් නොසලකා හැර ඇති බවත් පවසමින් සියලුම සේවකයෝ අද පෙරවරුවේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටදි විරෝධතාවයක නිරත වූහ.
එම විරෝධතාවයට ලුණු සමාගම නියෝජනය කරන ජාතික සේවක සංගමය , හා නිදහස් සේවක සංගමය එක්ව සිටි අතර මේ පිළිබඳව පුත්තලම ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරි නියුමන් රෝද්‍රිගු මහතාගෙන් විමසිමට උත්සහ කළද ඒ මහතා සම්බන්ධකර ගැනිමට නොහැකිවිය.



2025 දෙසැම්බර් මස 18
90
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
142
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
942
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුත්තලම ලුණු සේවකයෝ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලති