(රෝවන් පෙරේරා සහ එච් .චන්දන)
පුත්තලම කුරුණෑගල මාර්ගයේ 2 කණුව ජයබිම ප්‍රදේශයේ නිවසක අභිරහස් ලෙස මියගොස් සිටී කාන්තාවකගේ සිරුරක් අද (25) සොයාගත් බව පුත්තලම පොලීසිය කියයි.
නිවස අසලින් දුගඳ හැමීම නිසා ප්‍රදේශවාසියකු ගේ දැනුම් දීම මත මෙම මළ සිරුර සොයා ගත් බව පොලිසිය කියයි.
වයස අවුරුදු 69 ක්වූ තෙරේසා රාණි නැමති මෙම කාන්තාව තනිවම මෙම නිවසේ වාසය කර ඇති බවට පොලිස් පරික්ෂණවලදී තහවුරු බව පොලිසිය කියයි.
දින කිහිපයකට පෙර මියගොස් ඇති අතර මරණයට හේතුව තවමත් අණාවරණය වී නොමැති.පුත්තලම අධිකරණයේ මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂණයෙන් පසු වැඩිදුර පරික්ෂණ සඳහා දේහය පුත්තලම මූලික රෝහල රැගෙන යාමට නියමිත බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd