(මහින්ද නිශ්ශංක)
නව දුම්රිය සාමාන්‍යාධිකාරි ලෙස දුම්රිය ධාවනබල උප දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉන්ජිනේරු එම්. ඩිලන්ත ප්‍රනාන්දු මහතා පත් කර ඇත.
ලබන සැප්තැම්බර් 1දා සිට ක්‍රියාත්මක වන පරිදි පත් කර ඇති නව දුම්රිය හා සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ලබන මස 3දා සිය තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
නව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයෙකු පත් කර ගැනීම සඳහා පැවති සම්මුඛ පරීක්ෂණයේදී ඉහළ ම ලකුණු ලබා තේරී පත් වූ ඩිලන්ත ප්‍රනාන්දු මහතා නව දුම්රිය සාමාන්‍යාධිකාරී ධුරයට පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍යාධිකාරිවරයකු පත්කිරීමෙන් පමණක්ම දුම්රිය සේවය හරි හැටි සකස්කළ නොහැක. එකම සැනසීම ඇතුලත සිදුවෙන කරුණු කරණා පිලිබඳ අවබෝදයක් ඇති අයකු පත්වීම පමණි. ඔහුට අවශ්‍ය නිසි ධෛර්යය සහ අනුබල ලබාදුන්නොත් යුද්ධය දිනුවා වගේ නැවත දුම්රිය සේවය යථා තත්වයට පත් කරන්න පුළුවන් වෙයි. ඕක ඇතුලේ දුෂණය නාස්තිය උපරිමටම තියනවා.