(නිමන්ති රණසිංහ)
අල්ලස් පනතේ දුෂණය නම් වරදක් සිදු කළැයි නුවරඑළිය මහ නගර සභාවේ හිටපු නගරාධිපති මහින්ද කුමාර මහතාට ලබන අගෝස්තු 07 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා සිතාසි නිකුත් කළේය.
‘වසන්ත උදායන‘ 2013 උත්සවය සඳහා ලැබුණු මුදල් වලින් රුපියල් දෙලක්ෂ විසි පන්දහසක මුදලක් නගර සභාවේ පොදු අරමුදලට බැර නොකර නගරාධිපති මුදලට බැර කිරීම සම්බන්ධයෙන් චෝදනා 14 ක් යටතේ අල්ලස් කොමිසම චුදිතට එරෙහි නඩු පවරා ඇත.
2025 දෙසැම්බර් මස 18
558
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නුවරඑළිය හිටපු නගරාධිපතිට සිතාසි