(ටී.කේ.ජී.කපිල )
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස ඉතාලියේ රෝම නුවර සහ ජෝර්ජියාවේ සිදු කළ විදේශ සංචාරය නිමා කර අද (20) උදෑසන යළිත් ශ්‍රී ලංකාවට පැමිණියහ .
ඔවුන් අද උදෑසන 9.45 ට පමණ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මෙම පිරිස ඉකුත් 14 දින මෙම සංචාරය සදහා පිටත්ව ගොස් තිබුණි
COMMENTS
සුභ පැතුම් ජනපතිතුමනි
අපහු යන්නේ කවද්ද? කොහාටද?
කෑවත් නොකෑවා වගේ ඔබතුමා රටේ නැති දවස් ටිකේ..
ලෝකේ කොහේ ගියත් වැඩක් නැහැ. රටට විදේශ ආයෝජනයක් ගේන්න බැරි නම්... මහජනතාවගේ බදු මුදල් නිකන් නාස්තිවෙනවා.
ඔබතුමා නැතිව රට අගාධයක තිබුනේ.. කලින්ම අාව එක හොඳයි. අපිට කඩු පහරවල් ටිකක් බලන්න පුළුවන්නේ.. අනිත් එක රටේ ලොකු අැබෑර්තුවකුත් තියෙනවනේ..
පහුගිය දවස් වල පරණ පත්තර ටික බලන්න. එ්ක විතරක් ඇති. ලබන සුමානේ විතර අපිට කියන්න මම පත්තරෙන් දැක්කා මගේ යටත් වැසියෝ මගේ ගුණ වගේම දෙමව්පියන්ගෙත් ගුණ වර්ණනා කරලා තියෙනවා කියලා.
ඔබතුමා හිටිය වගේ තමයි අඩුවක් දැනුනේම නැහැ. සත්තු කලබල කළෙත් නැහැ.