IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


නොරෝච්චෝලෙන් යලි විදුලිය



(පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ)

නඩත්තු කටයුතු වෙනුවෙන් නවතා තිබු නොරෝච්චෝල ලක් විජය බලාගාරයෙන් නැවත  ජාතික පද්ධතියට විදුලිය ලබා දිම ඊයේ (20)  රාත්‍රියේ සිට ආරම්භ වූ බව විදුලිබල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.

ලක් විජය බලාගාරයේ දෙවන හා තුන්වන අදියරේ ජනන යන්ත්‍ර නඩත්තු කටයුතු වෙනුවෙන් නවතා තිබූ බව කියයි.

එසේ නවතා තිබු දෙවන අදියරේ නඩත්තු කටයුතු අවසන් විමත් සමග ඊයේ (20) රාත්‍රියේ සිට නැවත ජාතික පද්ධතියට මෙගාවෝට් 300 ක් යලි ලබා දිමට කටයුතු කල බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසීය.

ඒ සමගම මේ වනවිට නඩත්තු කටයුතු වෙනුවෙන් නවතා ඇති 3වැනි අදියරේ ජනන යන්ත්‍රයේ නඩත්තු එළඹෙන සතියේ අවසන් වීමට නියමිතව ඇති බව කියයි.

මේ අනුව නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 600ක් ලබාදීම ආරම්භව තිබේ.

කෙසේ නමුත් පවතින කොරෝනා තත්වය හමුවේ දැඩි සෞඛ්‍ය නීතිරීති අනුව ලක්විජය බලාගාරයට කාර්ය මණ්ඩලය පමණක් ඇතුල් කිරීමට ආයතන ප්‍රධානීන් කටයුතු කර ඇති බව වාර්තාවෙයි.



අදහස් (1)

නොරෝච්චෝලෙන් යලි විදුලිය

Bamunuarachchi Sunday, 22 November 2020 12:50 AM

ඒ කාලේ රාජපක්ෂ ආණ්ඩුව මේවා නොකළා නම් අද අපි කළුවරේ. ජෙප්පොයි යහපාලක මැට්ටොයි අහනවා ණය ගත්තේ මොකටද කියලා..? ඔය අවුරුදු 10ක් ඇතුළත කරපු වැඩවලින් එකක්... යහපාලකයින් අවුරුදු 5ටම කරපු බම්බුවක් නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 93 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 183 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1044 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site