IMG-LOGO

2024 ජුනි මස 15 වන සෙනසුරාදා


නාය යාමේ අවදානමෙන් හැටන්-ඩයගම මාර්ගය වසා දමයි

(රංජිත් රාජපක්ෂ සහ ශාන්ත චන්ද්‍රසිරි ) 


මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අයහපත් කාලගුණයත් සමග හැටන් ෆොඩයිස් හරහා ඩයගම ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බැසිම සහ මාර්ගයට ගලක් පෙරළිම හේතුවෙන් එම මාර්ගයේ  ගමනා ගමන කටයුතු අද (11) සිට තාවකාලිකව නතර කළ බව හැටන් පොලිසිය කියයි.

එම මාර්ගයේ ‍ෆොඩයිස් වත්ත එන්සි කොටසේ ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බැසිම හේතුවෙන් මෙම පියවර ගත් බව පොලිසිය  සඳහන් කරයි.

ත්‍රිරෝද රථ සහ යතුරු පැදි පමණක් එම මාර්ගයේ ධානය කළ හැකි බවත්ල බර වාහන ධාවනය සම්පුර්ණයෙන්ම තහනම්  කර ඇති අතර බර වාහන තලවකැලේ මාර්ගය ඔස්සේ ධාවනය කරවන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

එම මාර්ගයේ හැටන් සිට ඩයගම දක්වාත් ඩයගම සිට හැටන්  දක්වාත් ගමන් ගන්නා බස් රථ මාර්ගය ගිලා බැසිමට සහ ගලක් පෙරැළිමට ලක් වි ඇති ස්ථානය දක්වා ධාවනය කර එතැන් සිට බස් රථවලින් ගමන් ගන්නා මගින්ව දෙපස නතර කර ඇති බස් රථවලට මාරු කිරිමට හැටන් පොලිසිය රථ වාහන අංශය කටයුතු කර ඇත.



අදහස් (0)

නාය යාමේ අවදානමෙන් හැටන්-ඩයගම මාර්ගය වසා දමයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහවිලච්චියට නව ප්‍රා. ලේ කාර්යාලයක්
2024 ජුනි මස 15 121 0

අභිනවයෙන් ඉදිකරන ලද මහල් දෙකකින් යුත් මහ විලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) දින ව


යුක්රේන තරුණිය ඔහිය බිංගෙයක හැපේ
2024 ජුනි මස 15 752 0

කොළඹ සිට බදුල්ල බලා අද 15 සවස ධවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රියේ පාපුවරුවේ ගමන් ගත් විසි තුන් හැවිරිදි යුක්රේන ජාතික තරුණියක ඕහිය පට්ටිපොළ අතර පිහිට


අප්‍රිකාවෙන් වඳුරු උණ මරණ
2024 ජුනි මස 15 298 0

අප්‍රිකාවෙන් වඳුරු උණ මරණ දෙකක් වාර්තා වෙයි. වඳුරු උණ හැදින්වෙන්නේ එම්.පොක්ස් යනුවෙනි.


කේට් කුමරිය ප්‍රසිද්ධියේ පෙනී සිටී
2024 ජුනි මස 15 895 0

පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන්, ඊට ප්‍රතිකාර ලබමින්, ප්‍රසිද්ධියේ පෙනී සිටීමෙන් වැළැකුණු බ්‍රිතාන්‍යයේ කේට් මිඩ්ල්ටන් කුමරිය, මහජන උත්සවයකට සහභාගී


නාමල්ගෙන් සජිත්ට අනුරට උත්තරයක්
2024 ජුනි මස 15 1441 9

දහතුන් වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට පෙර පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලි


තෙල් මිල අඩුවීමේ වාසිය පිල්ලි ගිහින්
2024 ජුනි මස 15 1259 3

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන්වල පහළ යාමේ වාසිය සත්‍ය වශයෙන්ම මේ රටේ ජනතාවට නොලැබෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යනා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1291 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3010 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2472 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site