(සමන් පාලිත නානයක්කාර)
 
හල්දුම්මුල්ල වල්හපුතැන්න හන්දියේ  සිට    කිලෝමීටරයක් පමණ දුරට මෙම මාර්ගය විටින් විට නාය යමින් පවතින  බැවින් බදුල්ල ප්‍රධාන මාර්ගයේ 175 කිලෝමීටර් කණුවවට නුදුරින් මෙම අවදානම වැඩි වශයෙන් ඇතැයිද ඒ හෙයින්  මෙම ස්ථානයෙන් ගමන් කිරීම වහාම නවතන ලෙසද  මහජනතාවට දැනුම් දී තිබේ. 
 
මාර්ගය කඩිනමින් සකස් කිරීමට හා  මේ පිළීබඳව   ජාතික ගොඩනැඟිලි පර්යේෂණ  ආයතනයෙන්ද වාර්තාවක් ලබාගනිමින් ඒ අනුව කටයුතු කරන බව  බදුල්ල අපදා කලමනාකරණ ඒකකයේ  සහකාර අධ්‍යක්ෂ ඊ.එම්. එල්. උදයකුමාර මහතා සඳහන් කළේය.