හිරාන් ප්‍රියංකර ජයසිංහ
ආණමඩුව ඔට්ටුකුලම ප්‍රදේශයේ නිධන් ඈරීමට ගියැයි කියන පස් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම පිරිස අතර ප්‍රධාන පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයකු ද සිටින බව පොලිසිය පවසයි.
මෙම ස්ථානයේ කට්ටඬියා ලෙස කටයුතු කර ඇත්තේ කාන්තාවක බවත්, සැකකරුවන් සමඟ ඔවුන් පැමිණි වෑන් රිය බුලත්, මල්, යහන් තට්ටු , ගල් විදිමට භාවිතා කරන උපකරණ ඇතුළු තවත් දෑ අත් අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුහල්පතිවරුන් හොරුන් දුෂකයන් අතර සිටීම ඉතා කණගාටුවට හේතුවක් .
අධ්‍යාපන, නීතිය,පොලිස් සහ වෛද්‍ය ක්ෂේත්‍ර වල නිලධාරීන් යම් ප්‍රමාණයක බරපතල වරදක් කර අසුවූ විට ඔවුන්ට නැවතත් එම වෘත්තීය කිරීමට අධිකරණයෙන් ඉඩ නොදෙන්න.
ගුරු හොරු. ඉස්කෝලේ අතුගන්න වත් නුසුදුසු උලමෙක්.
අම්මට සිරි!උන්නෙහේ පහු ගිය ආණ්ඩු කාලේ `නායකත්ව පුහුණුව` ලබපු එක්කෙනෙක් වෙන්ඩ ඇති, මං හිතන්නේ! ඒ දවස් වල කටු ගෙට වැඩ දුන්නෙත් ඔය වගේ ගුරුන්නාන්සේලා වෙන්න පුළුවනි.