(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හෙරොයින් ළඟ තබා ගැනීමේ සහ සොරකම් කිරීමේ චෝදනා මත වසරක් රිමාන්ඩ් කරනු ලැබ සිටි පුද්ගලයකු ඇප මත නිදහස් වී පැමිණි පසු දිනම හෙරොයින් පැකට් 127ක් සමග අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය පවසයි.
කොළඹ බන්ධනාගාරයේ සිටින පුද්ගලයකු ජංගම දුරකථනය හරහා ලබාදෙන නියෝග මත බෙදාහැරීම් කරන බව සැකකරු ප්‍රශ්න කිරීම්වලදී පවසා තිබේ.
සැකකරු පානදුර සහ කළුතර ප්‍රදේශවලට බෙදාහැරීම් කරන බවට අනාවරණය වී ඇතැයි කියැවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd