උඩුදුම්බරට යළි තද වැසි මහනුවර උඩදුම්බර ප්‍රදේශයට යළිත් තද වර්ෂාව අද හැළීමට පටන් ගැනීමත් සමග නාය ගිය ස්ථාන ආසන්නයේ සිටින පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කරලීමට පොලිසිය පියවර ගෙන ඇත... 8 hours ago
Y Buddika · 1 hour ago වැඩියෙන්ම මේකට සතුටු වෙන්නේ මහින්ද .හිටපු ජනාධිපතිතුමායි ................... Reply 0
Y Neelaka · 1 hour ago කට්ටියම බොමුද සීතල වතුර වීදුරුවක්. මහන්සිත් ඇතිනේ. ඇමති සංශෝධනය වෙනකන් බලන් ඉදලා. ඇත්තටම අපි පවු නේද? Reply 0
Y gunarathna] · 1 hour ago මොකක්ද කරපු වෙනස.රනිල් මේ වෙනකම් කෙරුවෙත් නීතිය හා සාමය එමති කම තමා. සාගල හිටියේ නමට පමණි. මෛයිත්‍රී රනිල්ට චෝදනා කෙරුවේ මහින්දලා එළියේ ඉන්නේ රනිල්ලා නිසා කියල.දැන් හැමෝටම තේරෙනවා ඇති මොකද රනිල්ට මේක දුන්නේ කියල. Reply 0
Y පිටිගල මිලානෝ · 1 hour ago අනිවාර්යයෙන්ම ලෝකවාර්තාවක් නැවතත් තියනවා. අනේ පව් යුඇන්පී මහත්තුරු. Reply 0
Y piyal · 1 hour ago ඔබට අපේ සුභ පැතුම් සර්. ඔබගේ පළමු රාජකාරිය විය යුත්තේ අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවෙන් ලංකාවට ගෙන්වාගෙන උසාවියට ඉදිරිපත් කිරීම. Reply 0
Y rohan · 1 hour ago හරියන්නේ නැහැ මේක දෙන්නේ ඕනේ SF ට වැඩක් කරන්න පුළුවන් කෙන්නෙකුට දෙන්නේ නැත්තේ හිටපු ලොක්කෝ ටික ඇතුලට දානවට නේද වැඩේ හරි නැහැ අගමැතිතුමෝ මේ පාරත් ඇනගන්න තමා ඔය. Reply 0
Y sam · 1 hour ago මේ කැබිනට් සංශෝධනය එක ගැන හොඳ සිංහල උපමා තියනවා . ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ, කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්තා වගේ , හිසේ ඇම්මට කොට්ට මාරු කළා වගේ, අතීසාරයට අමුඩ ගැහුවා වගේ , පය බරවායට පිටි කරට බෙහෙත් බැන්දා වගේ. Reply 0
Y yaha · 1 hour ago කිසිම වැඩක් වෙන්නේ නැහැ............තව තවත් ප්‍රශ්න වැඩි වෙනවා විතරයි .රනිල් මහින්දලා රකිනවා ඒ මුවාවෙන් එයාගේ යාළුවන්ට රට කන්න දෙනවා එතකොට මහින්දගේ කට වැහිලා...අන්තිමට ජනතාවට කිසිම සෙතක් නැහැ . රටේ නීතිය වල වැදිලා ....රට කනවා විතරයි ඔක්කෝම................... Reply 0
Y සතයපාල · 1 hour ago මරු ! මරේ මරු !! දැන් නීතිය හා සාමය අකුරටම රැකෙයි. බයනැති අගමැතිනේ ඉන්නේ, රාජපක්ෂලාගේ වීරවංශලාගේ අළුත්ගමගේලාගේ ෆයිල් ඉක්මණට පරික්ෂා කරලා නඩුදාල දඩුවම් කරයි. යහාපාලනය දැන්නම් මාර සැපයි වගේ. Reply 0
Y sumal perera · 1 hour ago මෛත්‍රී ගේ පුස් වෙඩිල්ල ....මෛත්‍රීට කිසිම අලුත් සිතුවිල්ලක් පහළ වෙන්නේ නැහැ. හිතන් ඇති 2020 දී වැදලා සමාව අරන් එකතු වෙන්න. අඩුගානේ ජෙනේරල් නීතිය දුන්නනම් වෙනසක් දකින්න තිබුණා. යූ ඇන් පී එකට දෙවි පිහිටයි..... Reply 0
Y Muhan · 1 hour ago මෙම ඇමතිකම සරත් ෆොන්සේකා මහතාට දෙනවට ග්‍රාමසේවක මහත්තය අකමැති වෙලා කියලයි මත පළවෙලා තියෙන්නේ . Reply 0
Y Thusitha · 1 hour ago මේ ඇමතිකම දෙපැත්ත කැපෙන කඩුවක්. හරියට පාවිච්චි කලොත් රනිලුත් ගොඩ පක්ෂයත් ගොඩ රටත් ගොඩ. කලින් වගේම මහින්දත් එක්ක ඩීල් දදා හිටියොත් එයාගෙම බෙල්ල තමා කැපෙන්නේ. Reply 0
Y අසෝක ජයතිලක මිලානෝ · 1 hour ago අතට ලැබුනදේ කටට දාගන්න වත් බැරි මේ යුඇන්පී අය කෙසේ නම් මේ රට දියුණු කරන්නද? අවුරුදු තුනක් අල්ලපු හොරෙකුත් නැහැ කරපු වැඩකුත් නැහැ. හේතුවකට කිව්වේ අපි වැරදි හදාගෙන ආපහු හරියට වැඩ කරන්නම් කියලා පමණයි. මෙතුමා නම් යුඇන්පියයි රටයි බින්දුවට බස්සලා තමයි විශ්‍රාම ගියොත් යන්නේ. Reply 0
Y saman k · 1 hour ago එතකොට ..."නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ, හොරුත් හාමුදුරුවන්ගේ" කියන ගැමි වහර අද ගැන හිතලද එදා කියලා තියෙන්නේ? Reply 0
Y maal · 1 hour ago දැන් නම් රටම ඉවරයි. හොරාගේ අම්මගෙන් හොරා අතටම ගත්ත ඇමතිකම. නොදෝකින් කිව්වලු දැන් ඉතින් මහබැංකු හොරකම් ඔක්කොම යට යනවා. අවුරුද්දෙන්, අවුරුද්දට නඩු කල්දාගනීවි. දෙන්නම එකතුවෙලා (රනිලුයි මහින්දයි) රටවැසියනි, දැන් නුඹලාට ජවිපෙ එකට බලේ නොදීපු එකේ පව් ගෙවන්න වෙලා තියෙන්නේ. එකම විසඳුම එස්.එෆ්. ගේ නායකත්වයෙන් හමුදා පාලනයක් ඇතිවීම පමණි. නියම පඹයෙක් වෙලා ඉවරයි වගේ... Reply 0
Y prakaash · 1 hour ago පිංගුත්තර වැඩ කරනවා කියලා අපි කිව්වේ කලින්.. මෙයාට සමහරක් මිස්ටර් ක්ලීන් කිව්වට මේ වගේ අය තවත් කොහේද? මෙහෙන් බැංකුවලට වැඩේ දුන්නා. අනෙක් පැත්තෙන් නීතිය අතට ගන්නවා. ඕක තමයි බදුයි, හොරුයි, නඩුයි ඔක්කොම මෙයාගේ කියන්නේ. දැන්වත් මේ නිවට, කුමන්ත්‍රණකාරි හොර නඩය පන්නා දැමිය යුතුය. Reply 0
Y kalinga · 1 hour ago ෆොන්සේකාට දෙන්න අකමැති අය ගැන සොයා බලන්න. සාගල කළේ රනිල්ට අවශ්‍ය දේ පමණි. වෙනසක් නැත, නැවත වතාවක් ජනතා බලාපොරොත්තු සුණුවිසුණු කර ඇත. Reply 0
Y sigithi · 1 hour ago අපේ රට සියලු දෙවිවරු ආරක්ෂා කර දෙත්වා කියා පතනවා. රටට වින කරන මේ දේශද්‍රෝහී පරගැති නඩේ භංග වේවා !!! Reply 0
Y [email protected] · 1 hour ago මීළඟ මැතිවරණ ප්‍රතිඵලය මෙසේය. පොහොට්ටුව ආසන 120 එජාපෙ ආසන 40 පොදුජන පෙරමුණ ආසන 18 ජවිපෙ ආසන5 දෙමළ හා මුස්ලිම් ආසන 42. Reply 0
Y Lal-Santa Monica-California · 1 hour ago දැන් ඉතින් බයවුණු කට්ටියත් කැමරා ඉස්සරහ සිංහයින් වෙයි. Reply 0
Y බන්ඩා · 1 hour ago අද වෙනකොට රටට හෙනහුරා පාත් වෙලා බව නොදන්නේ අමු මෝඩයෝ පමණයි. රට පත් වෙලා තිබෙන අස්ථාවරත්වයට සිරිසේන සහ රනිල් දෙදෙනාම වගකිව යුතුයි. ජනාධිපති වසර පහකට ඡන්දෙන් පත් වුණු නිසා ඔහු යවන්න බැහැ. නමුත් රනිල්ට සරල බහුතරයවත් නැහැ. එ්නිසා රට ගොඩ ගැනීමට නම් පලමුවෙන්ම කල යුත්තේ අැමැති කුට්ටම මාරු කරන එක නෙවෙයි. රනිල් අගමැතිකමෙන් පැන්නීමයි. බටහිරයන්ට, ඉන්දියානුවන්ට බය සිරිසේන එ්ක කරන්නේ නැහැ. රට අස්ථාවර නෙවෙයි රටට කුමක් වුවත් 19A අනුව සිරිසේනගේ ධුර කාලය තුල පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැ. ඒකාබද්ධයට මහ මැතිවරණයක් උවමනා වුණාට මන්ත්‍රී බහුතරය ඡන්දයකට යන්න අකමැතියි. ඉතින් රනිල් හෝ සිරිපාල හෝ කවුරුන් හෝ විසින් රටකල යුතුයි. අාණ්ඩුවක් හැදිය යුතුයි. අාණ්ඩු හදන්න ටී.එන්.ඒ සහ ජවිපය යටින් රනිල්ට සහය දෙයි. නමුත් ඒ කවුරුවත් රනිල්ගේ අාණ්ඩුවේ අැමතිකම් නම් ගන්නේ නැහැ. ඉතින් කවුරු අාණ්ඩු හැදුවත් අටවන්නේ සිරිසේන මහතාගේ ජාතික අාණ්ඩුව තමයි. කැපුවත් කොළ අය අන්දන්න... තනි යූඑන්පී අාණ්ඩුව ගැන කයිය ගැහුවට ඒවා බයිලා. ඉතින් කුණ්ඩවාලි කර ගහගන්නේ නැතිව සිරිපාල අගමැති කරන්න අවශ්‍ය සහය මහින්ද දිය යුතුයි. Reply 0
Y sirimal · 1 hour ago තාවකාලික පැලැස්තරයක්. පාස් පොර්ට් පූස් පාර්ට්. හොරු එක්ක අමු හෙළුවෙන්... හොරු සේරම ගොඩ... දැන්නම් හොරු අල්ලන්න අවීචි මහ නරකාදියටම තමයි යන්න වෙන්නේ. Reply 0
Y Shan · 1 hour ago මේක තමයි ලොකුම විහිළුව. මොකද මේක සරත් ෆොන්සේකාට දෙන්න මෙච්චර බය? ඔක්කොම කම්බා හොරුනේ. කොටසක් හොරකම් කරනවා. අනිත් කොටස ඒ අය රකිනවා. Reply 0
Y asanka suraweera · 1 hour ago දැන් ඉතින් හොරාගේ අම්මගෙන් පේන අහන්න පුළුවන්.. මේවට මිනිස්සු රැවටෙන්නේ නැහැ. මේවට ජනාධිපතිවරයා වගකිව යුතුය. ඔහුතමා මේක දීලා තියෙන්නේ මින්පසු වෙන හැමදේකටම ඔහු වගකියන්න ඕනේ. Reply 0
Y Shan · 1 hour ago ඇත්තටම වෙලා තියෙන්නේ ග්‍රාමසේවක මහත්තයා කැමති වෙලා නෑ. රනිල්ටම ගන්න වෙලා අන්තිමට. ග්‍රාමසේවක එලෙව්වේ නැත්නම් රට ඉවරයි. Reply 0
Y rama · 1 hour ago ෆොන්සේකාට දුන්නොත් කොට්ටෝරුවා කෙහෙල් ගහට අැන්න වගේ තම හැම එකටම අැනගෙන ගිහින් මහා විනාශයක් වෙනවා. Reply 0
Y chris · 1 hour ago විමල් වීරවංශ පවුලේ කට්ටියත් එක්ක පාටි දානවලු. මෙහෙම ජනාධිපති කෙනක් මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. Reply 0
Y ඩී. ජයදේව · 1 hour ago 2020 දී අපිට බයනැති විපක්ෂ නායක කෙනෙක් ලැබෙන එක දැන් නම් සක්කරයටවත් නවත්තන්න බැහැ. Reply 0
Y CHANDA · 1 hour ago හිටන් නීතිය සහ සාමය රනිල්ට දීලා, කෙලවාගෙන, ඉදිරි පළාත් සභා ඡන්දයට පෙර වේදිකාවට නැගලා කඩුවෙන් කොටනවා කියලා නැවතත් බොරු කරන්න එපා !!! Reply 0
Y Tissa · 1 hour ago දූෂණය දිගටම. මහින්දගේ ජය නියතයි 2020. එජාපය සෝදාපාළුවේ. අති විශිෂ්ඨ ජයකින් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කර දිගටම රජවෙයි. මහින්දට ජය වේවා !!! Reply 0
Y siri · 1 hour ago හරි ඒ තනතුර මෙයාට දුන්නා කියමුකෝ. එතකොට මෙයා කට්ටියට කතා කරන්නේ සත්තු වත්තේ ඉන්න සත්තුන්ගේ නම් වලින්ද? මෙහෙම ජනාධිපති කෙනෙක් මේ දැක්කමයි. Reply 0
Y Yama duthaya · 1 hour ago බැංකු හොරා පොලිස් ඇමැති වෙච්ච එක හොඳයි.. ඉතුරු ටිකෙත් ඉවර කරන්නම... Reply 0
Y Chanak los angeles · 1 hour ago විශිෂ්ඨ තීරණයක් අගමැතිතුමනි, රටේ සියලුම හොරු ඔබතුමා අල්ලන බව විශ්වාසයි. Reply 0
Y V.warnakulasuriya · 1 hour ago ශ්‍රී ලංකාවේ ජනතාව පුදුමාකාර මිනිස් වර්ගයකි. අද නීතිය ඉටුකර ගැනීමට ජනතාවගේ බලාපොරොත්තුව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වී ඇත. එහෙත් ජනාධිපතිවරණයේදී ජනතාව විසින් එතුමාව ප්‍රතික්ෂේප කරන ලදී. එදා එතුමා පත්කර ගත්තේ නම් අද අඬන්නට සිදුවන්නේ නැත. අඩුම තරමින් පාර්ලිමේන්තු මැතිවරණයේදී එතුමාගේ මන්ත්‍රී ධුරයවත් ජනතාව රැක නොදුන්නත් රටේම ඉන්න හොරු සහ අපරාධකරුවන් විශාල පිරිසක් මේ වෙනකොට පාර්ලිමේන්තු යවා ඇත. මේ අනුව හොරුන්ගේ රාජ්‍ය බිහි කිරීමේ වගකීම ජනතාවම බව ඉතා පැහැදිළිය. Reply 0
Y Saj · 1 hour ago මෛත්‍රි යනු ඉතා අදක්ෂ පාලකයෙකි. මෙවරද ඔහු පෙන්නාදී ඇත්තේ ඔහුගේ නොහැකියාවයි. ජනතාවට හා එජාපයට බුදුසරණයි. Reply 0
Y sirimal · 1 hour ago හොරු අල්ලන්න දැන් අවීචි මහ නරකාදියටම යන්න වෙයි වත්ද? සිංගප්පූරුවෙන් පටන්ගත්තොත් අගෙයි. Reply 0
Y ජයන්ත මිලානෝ · 1 hour ago හැබැයි කියලාවත් කර ගන්න බැරි වැඩක් වෙලා තියෙන්නේ. මේ වහන්සේලාට වටෙන්ම හොඳ උපදෙස් ටිකක් ලැබී තිබෙනවා. මේකෙන් වෙන්නේ හිටපු ජනාධිපතිතුමාට හිතන්න බැරි ජනතා ප්‍රසාදයක් ලැබීමයි. Reply 0
Y jerami · 1 hour ago හැබැයි එ්ක මෛත්‍රීට නොදී රනිල් ගත්තු එක හොඳයි. මට නම් මෙයා විශ්වාස කරන්න බැහැ. Reply 0
Y erdi · 1 hour ago දැන් ඉතින් අල්ලයි දිගට හරහට මොකක්ද එක? මේ වගේ රටේ තීරණාත්මක අවස්ථාවක මේකද කරපු වෙනස? එක්සත් ජාතික පක්ෂය ඉවරෙටම ඉවරයි.. Reply 0
Y Raveendra · 1 hour ago දැන් අපට යන්තම් හෝ සැනසීමට පුළුවනි. මහබැංකු හොරුන්ට හතර වරිගෙම මතක්කර ගන්න වෙනවාමයි. "සිංගප්පුරුවේ" හිටියත් "අපායේ" හිටියත් බේරෙන්න නම් බැරිවෙනවාමයි. මේ උන්දැ ඒ හොරු රැළ කොහේ හිටියත් කුදලාගෙන එනවා එනවාමයි. එයනම් ඉර බටහිරෙන් පායනවා සේ විශ්වාසයි. Reply 0
Y ගලබොඩ අත්තේ චමින්ද · 1 hour ago මේ අය කාටවත් නීතියක් වැඩක් නැහැ. සාමය තියෙන්නේ මහින්ද එක්කයි. ඒකයි ෆොන්සේකාට දුන්නේ නැත්තේ. මේ වගේ දියාරු අයෙක් මේ ලෝකේ ඉවර වෙනකන් බිහි නොවේවි...!!! Reply 0
Y prakaash · 1 hour ago අදහස් එව්වාට පල කරන්නේ නැත්තේ රනිල් සමග ඇති හිතවත්කම් නිසාද? සමහර අයගේ කමෙන්ට්ස් බොහොමයක් එකම ප්‍රවෘත්තිය සඳහා පළකරයි. Reply 0
Y සෑම් · 1 hour ago හොරාගේ අම්මගෙන් නෙවෙයි, හොරාගෙන්ම දැන් පේන අහන්න පුළුවන්. අද සිට ලංකාව හොරුන්ගේ පාරාදීසයක්... Reply 0
Y Lanka Perera · 1 hour ago දැක්ක නේද කට්ටිය ඔබ ගැන කියන දේ? ඔක්කොමලාගේ බලාපොරොත්තුව වුණේ සරත් ෆොන්සේකා තුමාවයි. දැන් බාරගත්තා නම් හොරු අල්ලන්න... Reply 0
Y padmini · 1 hour ago මට නම් දැන් ලංකාවට යනවට වඩා හොඳයි අවීචි මහා නරකාදියට යන එක. එහෙ වැරැද්දේ ප්‍රමාණයට නියමිත දඩුවම බල පැවැත්වෙනවා. Reply 0
Y chaminda prasad · 1 hour ago ඊළඟ මැතිවරණයෙන් ඒ.ජා.ප ඇඩ්රස් නැති වෙනවා. එජාපය වලපල්ලට යවන්නයි හදන්නේ.. අපිට දුකයි. Reply 0
Y සෑම් · 1 hour ago මේ රටේ අති මහත් බහුතර ජනතාවකගේ කැමැත්ත වී තිබුණේ හොරුන් ආරක්ෂා කීරීමයි. ඒ ජනතා පණිවිඩය ඉතා නිවැරදිව අගමැතිතුමා තේරුම් ගෙන අදාල කැබිනට් සංශෝධනය කර ඇතිබව පැහැදිලිව පෙනෙන්නට ඇත. මෙතන කමෙන්ට් දාන අයට එ් බව නොපෙනීම කණගාටුවකි. Reply 0
Y dias · 1 hour ago තුන්පැත්තේම හොරුන්ට ආරක්ෂාව ලැබේවා!!! රනිල් සහ ගෝලයෝ ටික නැති වුණුදාට අලියා දිනනවා. එතකන් මහින්ද බඩපිනුම් ගහනවා.... Reply 0
Y HarrySL · 1 hour ago අපේ රටේ දේශපාලනය වෛරස් පිරුණු කොම්පියුටරයක් වැනිය. අවුරුදු 5න් 5ට අප්ඩේට් කරයි. එහෙත් වෛරස් එසේමයි. සී ඩ්‍රයිව් එක යනු පාර්ලිමේන්තුවයි. ඉතුරු ඩ්‍රයිව්ස් ටික අමාත්‍යාංශවලට සමානවේ. වෛර්ස් ගාර්ඩ් එක අවුරුදු 50න් 60කින් අප්ඩේට් කර නොමැත. හැම ඩ්‍රයිව් එකකම වෛරස් සමාන ලෙස පවතී. Reply 0
Y sarath kuru · 1 hour ago හොරුන්ට සදා ජය!! මෙතරම් මෝඩද? මේවට තමයි කියන්නේ මහින්ද-රනිල් වැඩ කියලා. Reply 0
Y කුමාර් (ගල්ෆ්) · 1 hour ago වඳුරට දැලි පිහිය දුන්නා කියන ප්රස්ථා පිරුල මේ විදියට වෙනස් කරන්න වෙයි වගේ. "වදුරට දැලිපිහි හතක් දුන්නා වගේ" කියලා. Reply 0
Y Kumara · 1 hour ago පොහොට්ටුව දිනුවේ එජාපයේ නායකයගේ දුර්වලකම නිසා මිසක් පොහොට්ටුවේ මිනිස්සු රටට වැඩ කරලා නෙවෙයි. මමත් එජාපයේ තමයි. ඒත් අගමැති යා යුතුයි. එය නොකළොත් තවත් වසර ගාණකින් එජාපය ආපස්සට ගිහින් රට හොරුන්ට යනවා. එජාපයේ ආකර්ශණය විනාශ කරන්නේ රනිල්ගේ යාළුවෝ. එජාපයේ ගමේ ඡන්ද තියෙන්නේ සජිත් වටා. Reply 0
Y hasaan · 1 hour ago නීතිය හොරුන්ට ගිය කලක්. ඉතින් කොහොමද අපි රටක් විදිහට ඉදිරියට යන්නේ? මහබැංකු නඩුව ඉවරයි. Reply 0
Y athula · 1 hour ago රනිල් ඉන්නකන් ෆොන්සේකාට ඔය අංශයේ ඇමතිකම් තහනම්... පසුගිය දවස් වල රාජපක්ෂවරු බොහොම බියෙන් හිටියේ. දැන් ඉතින් නිදාගන්න පුළුවන්. මෛත්‍රිට කෙළින් වැඩකරලා පුරුදු නැහැ. කෙසේ වෙතත් ඊළඟ පළාත් සභා එකේදී අපි ඉතුරු ටිකටත් වැඩේ දෙන්නම්. එතකොට සනීපවේවි!!!. Reply 0
Y athula · 1 hour ago ෆොන්සේකාට ආරක්ෂක අංශයේ හෝ අධිකරණයේ කිසිම දෙයක් දෙන්න රනිල්, මෛත්‍රි දෙන්නම දෙන්නේ නැහැ. Reply 0
Y Raveendra · 1 hour ago මල්ලියේ ගත්තා මම නීතිය මගේ අතට.. එබැවින් බියනොවන් නුඹලා කිසිවිටක.. හිටන් හුටන් දැන් ඉන්නෙත් මගේ යටතේ.. කෑවයි හොරා නැතිවෙන්නට ලක්දෙරණ.. Reply 0
Y Migida · 1 hour ago හොරු සමග නැගිටිමු. පාතාලයත් අපතයෝත්, කුඩුකාරයෝත්, මන්කොල්ලකරුවෝත් ඉතා හොඳින් තමතමන්ගේ කෙරුවාව චිරාත් කාලයකට කිරීමේ හැකියාවට වරම් ලැබී ඇති බව අකමැත්තෙන් වුවද සටහන් කළ යුතුයි. Reply 0
Y Thilina · 1 hour ago දැන් එතකොට මෙතන එජාපය වෙනුවෙන් අදහස් පල කරන හැමෝටම අවශ්‍ය වෙලා තියෙන්නේ මහින්දව හිරේ යවන එක.. මහත්තුරුනේ ඔබලාට පක්ෂ දේශපාලනය කිරීමටවත් නිදහසක් ලැබිලා තියෙන්නේ ඒ මනුස්සයා නිසා කියලා මතක තබා ගන්න. Reply 0
Y ranjith · 1 hour ago දෙනවත් සජිත් මහත්ත්යටවත් දුන්නොත් එතිරි චන්ද ටිකවත් රේක ගන්න පුළුවන් නෙතිනම් මෙය මහින්ද මහත්තයාගේ පදේට නටල පක්ෂය එවරම කරවී Reply 0
Y ranjith · 1 hour ago එක්සත් ජාතික පක්ෂය සජිත් මහතා එක්ක එලියට අවොත් පොහොට්ටුව දිනුව වගේ ජය නියති Reply 0
Y Perera · 1 hour ago මේ පාර පුංචි චන්දෙන් ජනතාව දීල තියෙන රතු එලි සිග්නල් එකවත් තේරුම් ගන්න බැරි නම් ලබන මහමතිවරනෙන් මෙයාල පරදින එක ඒකාන්තය් Reply 0
Y Siricya · 1 hour ago මේක මම කියන දෙයක් නොවෙයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මය 2015 මහමැතිවරණ රැස්වීම් වල කිව්වේ. ඔහුට අනුව "අපට බටලන්ද අමතක කරන්න බැහැ" ලෝකය රවට්ටන්න කියන කතා. දෙන්නම එක ජාතියේ පොල්. හවුලේ කරපුව කිසිදාක එළියට එන්නේ නැහැ. මහජනයාව දිගටම හමගහයි. Reply 0
Y Rohana · 1 hour ago නීතිය හා සාමය ජනාදිපති යටතට ගත්තනම් හොදයි. ඇමතිකම් වෙනස්වීම ජනතාවට වැඩක් නැත. අගමැතිතුමා දූෂිතයන් රකියි. ජනතාවට සහනාදාර දෙන්න. බදු බර අඩුකරන්න. පොහොර දෙන්න.. Reply 0
Y manjula · 1 hour ago එ.ජා.ප යත් ශ්‍රි.ල.නි.ප යත් ඉදිරි වසර දෙකපුරාවටම හැළහැප්පිමෙි පෙන්වමින් මහජනතාව මුලාකරනු ඇත.වෙන්වෙන්ව තරගකොට හැකිතාක් ඡන්ද ප්‍රමාණයක් ජනතාවගේ උදුරාගෙන ,පසුදා උදැසන නැවතත් යහන්ගතවනු ඇත.ජනතාවට හඞා වැළපෙනවා හැර වෙනත් යමක් කළ නොහැකිබව පෙන්වාදි තිබියදි අපි මොකට මෙි වෙනසට කළබල වෙමිද? Reply 0
Y Rohana · 1 hour ago මීළඟ මැතිවරණ ප්‍රතිඵලය මෙසේය. පොහොට්ටුව ආසන 195 එජාපෙ ආසන 0 පොදුජන පෙරමුණ ආසන 5 ජවිපෙ 1 දෙමළ හා මුස්ලිම්, චීන ආසන 24. මහින්දගේ ජය නියතයි. මහින්දගේ ජයට කැන්වසින් කරන්නේ රනිල්! Reply 0
Y Neelaka · 1 hour ago දැන් මේ කට්ටිය කියන්න මේක සරත් ෆොන්සේකා මහත්තයට දෙමු කියලද. පොඩ්ඩක් හිතල බලන්න. දැන් ඉන්නේ යුද හමුදාවට නායකත්වේ දීපු සරත් ෆොන්සේකමද කියලා. දේශපාලනේට ආපු දවසේම එයා නැති උනා. දැන් ඉන්න චන්දෙන් පැරදිලා, තමන්ගේ පක්ෂේත් ඇත ඇරලා, UNP එක හරහා රනිල්ට පින්සිද්දවෙනන් ඇමතිකමක් ගත්තු පුද්ගලයෙක්. ඉතින් ඕක සාගල කරත්, රනිල් කරත්, සරත් ෆොන්සේකා කරත් තීරණ ගන්නේ රනිල්මයි. සරත් ෆොන්සේකා දැනටත් කරන්න රනිල්ට ඕන දවල්. ඒක නිසා නිකන් හිත රවට්ටගන්න ෆොන්සේකාට දුන්නම ඔක්කම හරිකියල හිතන්න එපා. Reply 0
Y රොහාන් දයාදර පැරිස් · 1 hour ago ගරු අගමැති තුමනි රට හදන්න ඕනා නමුත් අපේ රටේ හැටියට පාක්ෂිකයා රැකගත යුතුයි. Reply 0
Y DAYADARA · 1 hour ago සරත් පොන්සේකා මහත්තයාටත් දෙන්න කියලා මිනිස්සු කියනවා ... ජනතාවට, ඡන්ද දායකයාට අකීකරු උනොත් මිට වැඩිය අති බයංකාර වේ කතිරෙන් දෙන පිළිතුරු. Reply 0
Y sanath · 1 hour ago මගේ සම්පූර්ණ කැමැත්ත.., අපේ අගමැතිතුමා පළමුවෙන්ම කරන්නේ අර්ජුනව, මොන ලෝකේ හිටියත් අල්ලාගෙන එන එකයි. මගේ සම්පූර්ණ ආශීර්වාදය ඔබ තුමාටයි. Reply 0
Y lalindra · 1 hour ago මේක අගමැතිතුමා, එතුමගේ රාජ්‍ය තාන්ත්‍රික මොලේ පාවිච්චිකරලා ගත්ත තීරණයක්. 2020 දී මහින්දලා එන එක නවත්තගන්න බෑ. එ්නිසා 2020 වෙනකන් මහින්දලාට විරුද්ධව මොකුත් වෙන්නෙත් නෑ. 2020න් පස්සේ බැඳුම්කර හොරුන්ට මොකුත් වෙන්නෙත් නෑ. මෙතුමා දෙසැරයක්ම ජනතාව දීපු බලේ පණ්ඩිතකම නිසා නැතිකර ගත්තා විතරක් නෙමේ... පක්ෂයට කොටි ලේබල් ඇලෙව්වා. Reply 0
Y R.Liyanage · 1 hour ago මෙම ඇමති තනතුරට නියම සුදුස්සා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතායි. ඔහු ආපසු දිවයිනට පැමිණි පසු එම තනතුර බාර දෙනු ඇතැයි කියා විශ්වාස කරමි. Reply 0
Y JWGATH · 1 hour ago අගමැති තුමනි, සරත් පොන්සේකා මහත්තයාට ඔය ඇමති කම දෙන්න. ජනතාවගේ ඉල්ලීමක්. Reply 0
Y rohan dayadara paris · 1 hour ago මම දකින්නේ පක්ෂයේ බහුතර මැති ඇමති වරු පාක්ෂිකයා අමතක කොට කටයුතු කළා. ජනතාවගේ බලාපොරොත්තු ඉටු කලේ නෑ. Reply 0
Y rohan dayadara paris · 1 hour ago මම දකින්නේ පක්ෂයේ බහුතර මැති ඇමතිවරු පාක්ෂිකයා අමතක කර කටයුතු කළා... ජනතාවගේ බලාපොරොත්තු ඉටු කලේ නෑ... ඇසට පෙනෙන සංවර්ධනයත් හීනවෙලා.. මාධ්‍ය මෙහෙයවීම 0 යි... ජනාධිපතිවරණයේ දුන් පොරොන්දු ඉටු කලේ නෑ.. වසර 20 පෙරුම් පුරපු පාක්ෂිකයා.. දැඩි කලකිරීමෙන් ...කේන්තියෙන් ..කතිරයෙන් ..ප්‍රතිඵල උඩු යටිකුරු කළා...දැන් වුණු දේ වුණා. නමුත් ඇමැති මාරුව විකල්පයක් නොවේ. ලියන්න දේවල් තොගයයි. අවසාන වශයෙන් ඉදිරි වසර 2 තුළ පාක්ෂිකයා ඡන්ද දායකයා සතුටු නොවන සේ කටයුතු කළොත්, ඉදිරි මැතිවරණ.. එජාපයට අති භයංකාරයි. Reply 0
Y Bamunuarachchi · 1 hour ago "නායකතුමනි, යූ.එන්.පී. කාරයින් රැකගන්න. පස්සේ රට හදන්න" ඔව් ඔව් රටට මේ කළ වින්නැහියට ඉස්සෙල්ලාම වන්දි ගෙවන්න වෙන්නේ එජාප කාරයින්ටයි... Reply 0
Y R.Liyanage · 1 hour ago නීතිය හා සාමය ඇමති තනතුර සරත් සරත් ෆොන්සේකාට දුන්නම රාජපක්ෂලාට නින්ද යන එකක් නැහැ .තජුදීන් මම මැරෙව්ව කියල හීනෙන් කියවාවි . Reply 0
COMMENTS
හොරු ටික ආරක්ෂා කරන්න හොඳ කෙනෙකුට දීල තියන්නේ ලංකාවට ජය වේවා!!!!!!!!!
මේක තමයි මහින්ද එක්ක ගහපු ඩීල් එක.
ඊ ළඟ මැතිවරණයෙන් ඒ.ජා.ප ඇඩ්රස් නැති වෙනවා.............
හොරාගේ අම්මගෙන් පේන අහන්න වෙන්නේ ..
පොන්සේකා ...?
වැඩියෙන්ම මේකට සතුටු වෙන්නේ මහින්ද .හිටපු ජනාධිපතිතුමායි ...................
කට්ටියම බොමුද සීතල වතුර වීදුරුවක්. මහන්සිත් ඇතිනේ. ඇමති සංශෝධනය වෙනකන් බලන් ඉදලා. ඇත්තටම අපි පවු නේද?
මොකක්ද කරපු වෙනස.රනිල් මේ වෙනකම් කෙරුවෙත් නීතිය හා සාමය එමති කම තමා. සාගල හිටියේ නමට පමණි. මෛයිත්‍රී රනිල්ට චෝදනා කෙරුවේ මහින්දලා එළියේ ඉන්නේ රනිල්ලා නිසා කියල.දැන් හැමෝටම තේරෙනවා ඇති මොකද රනිල්ට මේක දුන්නේ කියල.
එහෙනම් මේ වතාවේත් ඒජාපයට දෙවියන්ගේම පිහිටයි...............
ජනාධිපතිට පරිසර ඇමතිකම දුන්නා වගේ තමයි..................
අනිවාර්යයෙන්ම ලෝකවාර්තාවක් නැවතත් තියනවා. අනේ පව් යුඇන්පී මහත්තුරු.
ඔබට අපේ සුභ පැතුම් සර්. ඔබගේ පළමු රාජකාරිය විය යුත්තේ අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවෙන් ලංකාවට ගෙන්වාගෙන උසාවියට ඉදිරිපත් කිරීම.
හොදම විහිලුව... ලජ්ජා නැති අගමැති..
හරියන්නේ නැහැ මේක දෙන්නේ ඕනේ SF ට වැඩක් කරන්න පුළුවන් කෙන්නෙකුට දෙන්නේ නැත්තේ හිටපු ලොක්කෝ ටික ඇතුලට දානවට නේද වැඩේ හරි නැහැ අගමැතිතුමෝ මේ පාරත් ඇනගන්න තමා ඔය.
මේ කැබිනට් සංශෝධනය එක ගැන හොඳ සිංහල උපමා තියනවා . ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ, කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්තා වගේ , හිසේ ඇම්මට කොට්ට මාරු කළා වගේ, අතීසාරයට අමුඩ ගැහුවා වගේ , පය බරවායට පිටි කරට බෙහෙත් බැන්දා වගේ.
කිසිම වැඩක් වෙන්නේ නැහැ............තව තවත් ප්‍රශ්න වැඩි වෙනවා විතරයි .රනිල් මහින්දලා රකිනවා ඒ මුවාවෙන් එයාගේ යාළුවන්ට රට කන්න දෙනවා එතකොට මහින්දගේ කට වැහිලා...අන්තිමට ජනතාවට කිසිම සෙතක් නැහැ . රටේ නීතිය වල වැදිලා ....රට කනවා විතරයි ඔක්කෝම...................
කවදාවත් හොරු ඇල්ලීමක් සිදු නොවනු ඇත. අනේ මෙහෙමත් රටක් .
මරු ! මරේ මරු !! දැන් නීතිය හා සාමය අකුරටම රැකෙයි. බයනැති අගමැතිනේ ඉන්නේ, රාජපක්ෂලාගේ වීරවංශලාගේ අළුත්ගමගේලාගේ ෆයිල් ඉක්මණට පරික්ෂා කරලා නඩුදාල දඩුවම් කරයි. යහාපාලනය දැන්නම් මාර සැපයි වගේ.
මෛත්‍රී ගේ පුස් වෙඩිල්ල ....මෛත්‍රීට කිසිම අලුත් සිතුවිල්ලක් පහළ වෙන්නේ නැහැ. හිතන් ඇති 2020 දී වැදලා සමාව අරන් එකතු වෙන්න. අඩුගානේ ජෙනේරල් නීතිය දුන්නනම් වෙනසක් දකින්න තිබුණා. යූ ඇන් පී එකට දෙවි පිහිටයි.....
මෙම ඇමතිකම සරත් ෆොන්සේකා මහතාට දෙනවට ග්‍රාමසේවක මහත්තය අකමැති වෙලා කියලයි මත පළවෙලා තියෙන්නේ .
මේ ඇමතිකම දෙපැත්ත කැපෙන කඩුවක්. හරියට පාවිච්චි කලොත් රනිලුත් ගොඩ පක්ෂයත් ගොඩ රටත් ගොඩ. කලින් වගේම මහින්දත් එක්ක ඩීල් දදා හිටියොත් එයාගෙම බෙල්ල තමා කැපෙන්නේ.
අතට ලැබුනදේ කටට දාගන්න වත් බැරි මේ යුඇන්පී අය කෙසේ නම් මේ රට දියුණු කරන්නද? අවුරුදු තුනක් අල්ලපු හොරෙකුත් නැහැ කරපු වැඩකුත් නැහැ. හේතුවකට කිව්වේ අපි වැරදි හදාගෙන ආපහු හරියට වැඩ කරන්නම් කියලා පමණයි. මෙතුමා නම් යුඇන්පියයි රටයි බින්දුවට බස්සලා තමයි විශ්‍රාම ගියොත් යන්නේ.
රට වලට තල්ලුකල යහපාලන ආණ්ඩුව දැන් මහජනතාවත් එක්ක ප්‍රපාතයට විසිකළා..
එතකොට ..."නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ, හොරුත් හාමුදුරුවන්ගේ" කියන ගැමි වහර අද ගැන හිතලද එදා කියලා තියෙන්නේ?
දැන් නම් රටම ඉවරයි. හොරාගේ අම්මගෙන් හොරා අතටම ගත්ත ඇමතිකම. නොදෝකින් කිව්වලු දැන් ඉතින් මහබැංකු හොරකම් ඔක්කොම යට යනවා. අවුරුද්දෙන්, අවුරුද්දට නඩු කල්දාගනීවි. දෙන්නම එකතුවෙලා (රනිලුයි මහින්දයි) රටවැසියනි, දැන් නුඹලාට ජවිපෙ එකට බලේ නොදීපු එකේ පව් ගෙවන්න වෙලා තියෙන්නේ. එකම විසඳුම එස්.එෆ්. ගේ නායකත්වයෙන් හමුදා පාලනයක් ඇතිවීම පමණි. නියම පඹයෙක් වෙලා ඉවරයි වගේ...
පිංගුත්තර වැඩ කරනවා කියලා අපි කිව්වේ කලින්.. මෙයාට සමහරක් මිස්ටර් ක්ලීන් කිව්වට මේ වගේ අය තවත් කොහේද? මෙහෙන් බැංකුවලට වැඩේ දුන්නා. අනෙක් පැත්තෙන් නීතිය අතට ගන්නවා. ඕක තමයි බදුයි, හොරුයි, නඩුයි ඔක්කොම මෙයාගේ කියන්නේ. දැන්වත් මේ නිවට, කුමන්ත්‍රණකාරි හොර නඩය පන්නා දැමිය යුතුය.
ෆොන්සේකාට දෙන්න අකමැති අය ගැන සොයා බලන්න. සාගල කළේ රනිල්ට අවශ්‍ය දේ පමණි. වෙනසක් නැත, නැවත වතාවක් ජනතා බලාපොරොත්තු සුණුවිසුණු කර ඇත.
එහෙනම් වැඩේ කාලම දමයි.
අපේ රට සියලු දෙවිවරු ආරක්ෂා කර දෙත්වා කියා පතනවා. රටට වින කරන මේ දේශද්‍රෝහී පරගැති නඩේ භංග වේවා !!!
මීළඟ මැතිවරණ ප්‍රතිඵලය මෙසේය. පොහොට්ටුව ආසන 120 එජාපෙ ආසන 40 පොදුජන පෙරමුණ ආසන 18 ජවිපෙ ආසන5 දෙමළ හා මුස්ලිම් ආසන 42.
මේ නිකන් මඩේ හිටවපු ඉන්නක් විතරයි. ඔහේ දොඩව, දොඩවා ඉඳීවි.
දැන් ඉතින් බයවුණු කට්ටියත් කැමරා ඉස්සරහ සිංහයින් වෙයි.
ඕක කවදාවත් ෆොන්සේකාට එන්න... රනිල් ඉන්නකන් දෙන්නේ නැහැ.
අද වෙනකොට රටට හෙනහුරා පාත් වෙලා බව නොදන්නේ අමු මෝඩයෝ පමණයි. රට පත් වෙලා තිබෙන අස්ථාවරත්වයට සිරිසේන සහ රනිල් දෙදෙනාම වගකිව යුතුයි. ජනාධිපති වසර පහකට ඡන්දෙන් පත් වුණු නිසා ඔහු යවන්න බැහැ. නමුත් රනිල්ට සරල බහුතරයවත් නැහැ. එ්නිසා රට ගොඩ ගැනීමට නම් පලමුවෙන්ම කල යුත්තේ අැමැති කුට්ටම මාරු කරන එක නෙවෙයි. රනිල් අගමැතිකමෙන් පැන්නීමයි. බටහිරයන්ට, ඉන්දියානුවන්ට බය සිරිසේන එ්ක කරන්නේ නැහැ. රට අස්ථාවර නෙවෙයි රටට කුමක් වුවත් 19A අනුව සිරිසේනගේ ධුර කාලය තුල පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැ. ඒකාබද්ධයට මහ මැතිවරණයක් උවමනා වුණාට මන්ත්‍රී බහුතරය ඡන්දයකට යන්න අකමැතියි. ඉතින් රනිල් හෝ සිරිපාල හෝ කවුරුන් හෝ විසින් රටකල යුතුයි. අාණ්ඩුවක් හැදිය යුතුයි. අාණ්ඩු හදන්න ටී.එන්.ඒ සහ ජවිපය යටින් රනිල්ට සහය දෙයි. නමුත් ඒ කවුරුවත් රනිල්ගේ අාණ්ඩුවේ අැමතිකම් නම් ගන්නේ නැහැ. ඉතින් කවුරු අාණ්ඩු හැදුවත් අටවන්නේ සිරිසේන මහතාගේ ජාතික අාණ්ඩුව තමයි. කැපුවත් කොළ අය අන්දන්න... තනි යූඑන්පී අාණ්ඩුව ගැන කයිය ගැහුවට ඒවා බයිලා. ඉතින් කුණ්ඩවාලි කර ගහගන්නේ නැතිව සිරිපාල අගමැති කරන්න අවශ්‍ය සහය මහින්ද දිය යුතුයි.
දෙපැත්තේම හොරු රැකගන්න කරපු වැඩක් තමයි මේක...
බැඳුම්කරේ... බැඳුම්කරේ... දුප්පත් අපගේ මුදල් අනේ...!!!
යූ.එන්.පී. ය 2020 න් පසු විපක්ෂයේ ආසනගත වීම සිකුරුයි.
දැන් ඉතින් හොරුන්ට හිතුවටත් වැඩිය ආරක්ෂාවක් ලැබෙයි.
තාවකාලික පැලැස්තරයක්. පාස් පොර්ට් පූස් පාර්ට්. හොරු එක්ක අමු හෙළුවෙන්... හොරු සේරම ගොඩ... දැන්නම් හොරු අල්ලන්න අවීචි මහ නරකාදියටම තමයි යන්න වෙන්නේ.
මේක තමයි ලොකුම විහිළුව. මොකද මේක සරත් ෆොන්සේකාට දෙන්න මෙච්චර බය? ඔක්කොම කම්බා හොරුනේ. කොටසක් හොරකම් කරනවා. අනිත් කොටස ඒ අය රකිනවා.
ඒජාපයට දෙවියන්ගේම පිහිටයි...
දැන් ඉතින් හොරාගේ අම්මගෙන් පේන අහන්න පුළුවන්.. මේවට මිනිස්සු රැවටෙන්නේ නැහැ. මේවට ජනාධිපතිවරයා වගකිව යුතුය. ඔහුතමා මේක දීලා තියෙන්නේ මින්පසු වෙන හැමදේකටම ඔහු වගකියන්න ඕනේ.
ඇත්තටම වෙලා තියෙන්නේ ග්‍රාමසේවක මහත්තයා කැමති වෙලා නෑ. රනිල්ටම ගන්න වෙලා අන්තිමට. ග්‍රාමසේවක එලෙව්වේ නැත්නම් රට ඉවරයි.
ජනතා විශ්වාසය නැවතත් නැතිකර ගන්නා.
ෆොන්සේකාට දුන්නොත් කොට්ටෝරුවා කෙහෙල් ගහට අැන්න වගේ තම හැම එකටම අැනගෙන ගිහින් මහා විනාශයක් වෙනවා.
අපේ ඊළඟ පළාත් සභා ඡන්දයෙන් මේකට හොඳට සලකන්නම්කෝ යහපාලනයට..
අගමැති එජාපය වලපල්ලට යවන්නයි හදන්නේ...
විමල් වීරවංශ පවුලේ කට්ටියත් එක්ක පාටි දානවලු. මෙහෙම ජනාධිපති කෙනක් මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ.
2020 දී අපිට බයනැති විපක්ෂ නායක කෙනෙක් ලැබෙන එක දැන් නම් සක්කරයටවත් නවත්තන්න බැහැ.
හිටන් නීතිය සහ සාමය රනිල්ට දීලා, කෙලවාගෙන, ඉදිරි පළාත් සභා ඡන්දයට පෙර වේදිකාවට නැගලා කඩුවෙන් කොටනවා කියලා නැවතත් බොරු කරන්න එපා !!!
දූෂණය දිගටම. මහින්දගේ ජය නියතයි 2020. එජාපය සෝදාපාළුවේ. අති විශිෂ්ඨ ජයකින් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කර දිගටම රජවෙයි. මහින්දට ජය වේවා !!!
මිනිස්සුන්ට 'මෛත්‍රී' කියන වචනෙත් එපා වේවි කියල බය හිතෙනවා.
හරි ඒ තනතුර මෙයාට දුන්නා කියමුකෝ. එතකොට මෙයා කට්ටියට කතා කරන්නේ සත්තු වත්තේ ඉන්න සත්තුන්ගේ නම් වලින්ද? මෙහෙම ජනාධිපති කෙනෙක් මේ දැක්කමයි.
බැංකු හොරා පොලිස් ඇමැති වෙච්ච එක හොඳයි.. ඉතුරු ටිකෙත් ඉවර කරන්නම...
විශිෂ්ඨ තීරණයක් අගමැතිතුමනි, රටේ සියලුම හොරු ඔබතුමා අල්ලන බව විශ්වාසයි.
ශ්‍රී ලංකාවේ ජනතාව පුදුමාකාර මිනිස් වර්ගයකි. අද නීතිය ඉටුකර ගැනීමට ජනතාවගේ බලාපොරොත්තුව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වී ඇත. එහෙත් ජනාධිපතිවරණයේදී ජනතාව විසින් එතුමාව ප්‍රතික්ෂේප කරන ලදී. එදා එතුමා පත්කර ගත්තේ නම් අද අඬන්නට සිදුවන්නේ නැත. අඩුම තරමින් පාර්ලිමේන්තු මැතිවරණයේදී එතුමාගේ මන්ත්‍රී ධුරයවත් ජනතාව රැක නොදුන්නත් රටේම ඉන්න හොරු සහ අපරාධකරුවන් විශාල පිරිසක් මේ වෙනකොට පාර්ලිමේන්තු යවා ඇත. මේ අනුව හොරුන්ගේ රාජ්‍ය බිහි කිරීමේ වගකීම ජනතාවම බව ඉතා පැහැදිළිය.
ෂුවර් එකටම මෙයත් ආසියාවේ හොඳම නීතිය හා සාමය පිළිබඳ ඇමැති වෙනවා.
මෛත්‍රි යනු ඉතා අදක්ෂ පාලකයෙකි. මෙවරද ඔහු පෙන්නාදී ඇත්තේ ඔහුගේ නොහැකියාවයි. ජනතාවට හා එජාපයට බුදුසරණයි.
හොරු අල්ලන්න දැන් අවීචි මහ නරකාදියටම යන්න වෙයි වත්ද? සිංගප්පූරුවෙන් පටන්ගත්තොත් අගෙයි.
හැබැයි කියලාවත් කර ගන්න බැරි වැඩක් වෙලා තියෙන්නේ. මේ වහන්සේලාට වටෙන්ම හොඳ උපදෙස් ටිකක් ලැබී තිබෙනවා. මේකෙන් වෙන්නේ හිටපු ජනාධිපතිතුමාට හිතන්න බැරි ජනතා ප්‍රසාදයක් ලැබීමයි.
හැබැයි එ්ක මෛත්‍රීට නොදී රනිල් ගත්තු එක හොඳයි. මට නම් මෙයා විශ්වාස කරන්න බැහැ.
එහෙනම් කිසිම වැඩක් කරන එකක් නැහැ.
දැන් ඉතින් අල්ලයි දිගට හරහට මොකක්ද එක? මේ වගේ රටේ තීරණාත්මක අවස්ථාවක මේකද කරපු වෙනස? එක්සත් ජාතික පක්ෂය ඉවරෙටම ඉවරයි..
දැන් අපට යන්තම් හෝ සැනසීමට පුළුවනි. මහබැංකු හොරුන්ට හතර වරිගෙම මතක්කර ගන්න වෙනවාමයි. "සිංගප්පුරුවේ" හිටියත් "අපායේ" හිටියත් බේරෙන්න නම් බැරිවෙනවාමයි. මේ උන්දැ ඒ හොරු රැළ කොහේ හිටියත් කුදලාගෙන එනවා එනවාමයි. එයනම් ඉර බටහිරෙන් පායනවා සේ විශ්වාසයි.
හොරුන්ට ජය නියතයි.
මේ අය කාටවත් නීතියක් වැඩක් නැහැ. සාමය තියෙන්නේ මහින්ද එක්කයි. ඒකයි ෆොන්සේකාට දුන්නේ නැත්තේ. මේ වගේ දියාරු අයෙක් මේ ලෝකේ ඉවර වෙනකන් බිහි නොවේවි...!!!
ගොනා සහ තණකොළ වගේ තියේවි...
අදහස් එව්වාට පල කරන්නේ නැත්තේ රනිල් සමග ඇති හිතවත්කම් නිසාද? සමහර අයගේ කමෙන්ට්ස් බොහොමයක් එකම ප්‍රවෘත්තිය සඳහා පළකරයි.
හොරාගේ අම්මගෙන් නෙවෙයි, හොරාගෙන්ම දැන් පේන අහන්න පුළුවන්. අද සිට ලංකාව හොරුන්ගේ පාරාදීසයක්...
දැක්ක නේද කට්ටිය ඔබ ගැන කියන දේ? ඔක්කොමලාගේ බලාපොරොත්තුව වුණේ සරත් ෆොන්සේකා තුමාවයි. දැන් බාරගත්තා නම් හොරු අල්ලන්න...
මට නම් දැන් ලංකාවට යනවට වඩා හොඳයි අවීචි මහා නරකාදියට යන එක. එහෙ වැරැද්දේ ප්‍රමාණයට නියමිත දඩුවම බල පැවැත්වෙනවා.
ඊළඟ මැතිවරණයෙන් ඒ.ජා.ප ඇඩ්රස් නැති වෙනවා. එජාපය වලපල්ලට යවන්නයි හදන්නේ.. අපිට දුකයි.
මේ රටේ අති මහත් බහුතර ජනතාවකගේ කැමැත්ත වී තිබුණේ හොරුන් ආරක්ෂා කීරීමයි. ඒ ජනතා පණිවිඩය ඉතා නිවැරදිව අගමැතිතුමා තේරුම් ගෙන අදාල කැබිනට් සංශෝධනය කර ඇතිබව පැහැදිලිව පෙනෙන්නට ඇත. මෙතන කමෙන්ට් දාන අයට එ් බව නොපෙනීම කණගාටුවකි.
අදින් පසුව රාජපක්ෂලාට සුව නින්දක්..
තුන්පැත්තේම හොරුන්ට ආරක්ෂාව ලැබේවා!!! රනිල් සහ ගෝලයෝ ටික නැති වුණුදාට අලියා දිනනවා. එතකන් මහින්ද බඩපිනුම් ගහනවා....
දැන් එතකොට මහින්දද මේ ඇමැතිකම මෙයාට දුන්නේ?
අනේ අම්මපා මේ අයව යවාගන්න බැරිද?
අපේ රටේ දේශපාලනය වෛරස් පිරුණු කොම්පියුටරයක් වැනිය. අවුරුදු 5න් 5ට අප්ඩේට් කරයි. එහෙත් වෛරස් එසේමයි. සී ඩ්‍රයිව් එක යනු පාර්ලිමේන්තුවයි. ඉතුරු ඩ්‍රයිව්ස් ටික අමාත්‍යාංශවලට සමානවේ. වෛර්ස් ගාර්ඩ් එක අවුරුදු 50න් 60කින් අප්ඩේට් කර නොමැත. හැම ඩ්‍රයිව් එකකම වෛරස් සමාන ලෙස පවතී.
හොරුන්ට සදා ජය!! මෙතරම් මෝඩද? මේවට තමයි කියන්නේ මහින්ද-රනිල් වැඩ කියලා.
වඳුරට දැලි පිහිය දුන්නා කියන ප්රස්ථා පිරුල මේ විදියට වෙනස් කරන්න වෙයි වගේ. "වදුරට දැලිපිහි හතක් දුන්නා වගේ" කියලා.
අනික් පිලේ හොරුන්ට රජ මගුල් ඇති. යූඑන්පී එකේ අවසානය තමයි.
පොහොට්ටුව දිනුවේ එජාපයේ නායකයගේ දුර්වලකම නිසා මිසක් පොහොට්ටුවේ මිනිස්සු රටට වැඩ කරලා නෙවෙයි. මමත් එජාපයේ තමයි. ඒත් අගමැති යා යුතුයි. එය නොකළොත් තවත් වසර ගාණකින් එජාපය ආපස්සට ගිහින් රට හොරුන්ට යනවා. එජාපයේ ආකර්ශණය විනාශ කරන්නේ රනිල්ගේ යාළුවෝ. එජාපයේ ගමේ ඡන්ද තියෙන්නේ සජිත් වටා.
නීතිය හොරුන්ට ගිය කලක්. ඉතින් කොහොමද අපි රටක් විදිහට ඉදිරියට යන්නේ? මහබැංකු නඩුව ඉවරයි.
රනිල් ඉන්නකන් ෆොන්සේකාට ඔය අංශයේ ඇමතිකම් තහනම්... පසුගිය දවස් වල රාජපක්ෂවරු බොහොම බියෙන් හිටියේ. දැන් ඉතින් නිදාගන්න පුළුවන්. මෛත්‍රිට කෙළින් වැඩකරලා පුරුදු නැහැ. කෙසේ වෙතත් ඊළඟ පළාත් සභා එකේදී අපි ඉතුරු ටිකටත් වැඩේ දෙන්නම්. එතකොට සනීපවේවි!!!.
ෆොන්සේකාට ආරක්ෂක අංශයේ හෝ අධිකරණයේ කිසිම දෙයක් දෙන්න රනිල්, මෛත්‍රි දෙන්නම දෙන්නේ නැහැ.
මල්ලියේ ගත්තා මම නීතිය මගේ අතට.. එබැවින් බියනොවන් නුඹලා කිසිවිටක.. හිටන් හුටන් දැන් ඉන්නෙත් මගේ යටතේ.. කෑවයි හොරා නැතිවෙන්නට ලක්දෙරණ..
ඉසේ ඇම්මට කොට්ටේ මාරුකරලා වගේ...
හොරු සමග නැගිටිමු. පාතාලයත් අපතයෝත්, කුඩුකාරයෝත්, මන්කොල්ලකරුවෝත් ඉතා හොඳින් තමතමන්ගේ කෙරුවාව චිරාත් කාලයකට කිරීමේ හැකියාවට වරම් ලැබී ඇති බව අකමැත්තෙන් වුවද සටහන් කළ යුතුයි.
දැන් එතකොට මෙතන එජාපය වෙනුවෙන් අදහස් පල කරන හැමෝටම අවශ්‍ය වෙලා තියෙන්නේ මහින්දව හිරේ යවන එක.. මහත්තුරුනේ ඔබලාට පක්ෂ දේශපාලනය කිරීමටවත් නිදහසක් ලැබිලා තියෙන්නේ ඒ මනුස්සයා නිසා කියලා මතක තබා ගන්න.
දෙනවත් සජිත් මහත්ත්යටවත් දුන්නොත් එතිරි චන්ද ටිකවත් රේක ගන්න පුළුවන් නෙතිනම් මෙය මහින්ද මහත්තයාගේ පදේට නටල පක්ෂය එවරම කරවී
එක්සත් ජාතික පක්ෂය සජිත් මහතා එක්ක එලියට අවොත් පොහොට්ටුව දිනුව වගේ ජය නියති
මේ පාර පුංචි චන්දෙන් ජනතාව දීල තියෙන රතු එලි සිග්නල් එකවත් තේරුම් ගන්න බැරි නම් ලබන මහමතිවරනෙන් මෙයාල පරදින එක ඒකාන්තය්
මේක මම කියන දෙයක් නොවෙයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මය 2015 මහමැතිවරණ රැස්වීම් වල කිව්වේ. ඔහුට අනුව "අපට බටලන්ද අමතක කරන්න බැහැ" ලෝකය රවට්ටන්න කියන කතා. දෙන්නම එක ජාතියේ පොල්. හවුලේ කරපුව කිසිදාක එළියට එන්නේ නැහැ. මහජනයාව දිගටම හමගහයි.
ඇමති බලු පොර සහ gonn පොර
නීතිය හා සාමය ජනාදිපති යටතට ගත්තනම් හොදයි. ඇමතිකම් වෙනස්වීම ජනතාවට වැඩක් නැත. අගමැතිතුමා දූෂිතයන් රකියි. ජනතාවට සහනාදාර දෙන්න. බදු බර අඩුකරන්න. පොහොර දෙන්න..
එ.ජා.ප යත් ශ්‍රි.ල.නි.ප යත් ඉදිරි වසර දෙකපුරාවටම හැළහැප්පිමෙි පෙන්වමින් මහජනතාව මුලාකරනු ඇත.වෙන්වෙන්ව තරගකොට හැකිතාක් ඡන්ද ප්‍රමාණයක් ජනතාවගේ උදුරාගෙන ,පසුදා උදැසන නැවතත් යහන්ගතවනු ඇත.ජනතාවට හඞා වැළපෙනවා හැර වෙනත් යමක් කළ නොහැකිබව පෙන්වාදි තිබියදි අපි මොකට මෙි වෙනසට කළබල වෙමිද?
මීළඟ මැතිවරණ ප්‍රතිඵලය මෙසේය. පොහොට්ටුව ආසන 195 එජාපෙ ආසන 0 පොදුජන පෙරමුණ ආසන 5 ජවිපෙ 1 දෙමළ හා මුස්ලිම්, චීන ආසන 24. මහින්දගේ ජය නියතයි. මහින්දගේ ජයට කැන්වසින් කරන්නේ රනිල්!
දැන් මේ කට්ටිය කියන්න මේක සරත් ෆොන්සේකා මහත්තයට දෙමු කියලද. පොඩ්ඩක් හිතල බලන්න. දැන් ඉන්නේ යුද හමුදාවට නායකත්වේ දීපු සරත් ෆොන්සේකමද කියලා. දේශපාලනේට ආපු දවසේම එයා නැති උනා. දැන් ඉන්න චන්දෙන් පැරදිලා, තමන්ගේ පක්ෂේත් ඇත ඇරලා, UNP එක හරහා රනිල්ට පින්සිද්දවෙනන් ඇමතිකමක් ගත්තු පුද්ගලයෙක්. ඉතින් ඕක සාගල කරත්, රනිල් කරත්, සරත් ෆොන්සේකා කරත් තීරණ ගන්නේ රනිල්මයි. සරත් ෆොන්සේකා දැනටත් කරන්න රනිල්ට ඕන දවල්. ඒක නිසා නිකන් හිත රවට්ටගන්න ෆොන්සේකාට දුන්නම ඔක්කම හරිකියල හිතන්න එපා.
ගරු අගමැති තුමනි රට හදන්න ඕනා නමුත් අපේ රටේ හැටියට පාක්ෂිකයා රැකගත යුතුයි.
නායක තුමනි . යු .එන් .පි . කාරයෝ රැකගන්න ...පස්සේ රට හදන්න .
සරත් පොන්සේකා මහත්තයාටත් දෙන්න කියලා මිනිස්සු කියනවා ... ජනතාවට, ඡන්ද දායකයාට අකීකරු උනොත් මිට වැඩිය අති බයංකාර වේ කතිරෙන් දෙන පිළිතුරු.
මගේ සම්පූර්ණ කැමැත්ත.., අපේ අගමැතිතුමා පළමුවෙන්ම කරන්නේ අර්ජුනව, මොන ලෝකේ හිටියත් අල්ලාගෙන එන එකයි. මගේ සම්පූර්ණ ආශීර්වාදය ඔබ තුමාටයි.
මේක අගමැතිතුමා, එතුමගේ රාජ්‍ය තාන්ත්‍රික මොලේ පාවිච්චිකරලා ගත්ත තීරණයක්. 2020 දී මහින්දලා එන එක නවත්තගන්න බෑ. එ්නිසා 2020 වෙනකන් මහින්දලාට විරුද්ධව මොකුත් වෙන්නෙත් නෑ. 2020න් පස්සේ බැඳුම්කර හොරුන්ට මොකුත් වෙන්නෙත් නෑ. මෙතුමා දෙසැරයක්ම ජනතාව දීපු බලේ පණ්ඩිතකම නිසා නැතිකර ගත්තා විතරක් නෙමේ... පක්ෂයට කොටි ලේබල් ඇලෙව්වා.
මෙම ඇමති තනතුරට නියම සුදුස්සා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතායි. ඔහු ආපසු දිවයිනට පැමිණි පසු එම තනතුර බාර දෙනු ඇතැයි කියා විශ්වාස කරමි.
අගමැති තුමනි, සරත් පොන්සේකා මහත්තයාට ඔය ඇමති කම දෙන්න. ජනතාවගේ ඉල්ලීමක්.
මම දකින්නේ පක්ෂයේ බහුතර මැති ඇමති වරු පාක්ෂිකයා අමතක කොට කටයුතු කළා. ජනතාවගේ බලාපොරොත්තු ඉටු කලේ නෑ.
මම දකින්නේ පක්ෂයේ බහුතර මැති ඇමතිවරු පාක්ෂිකයා අමතක කර කටයුතු කළා... ජනතාවගේ බලාපොරොත්තු ඉටු කලේ නෑ... ඇසට පෙනෙන සංවර්ධනයත් හීනවෙලා.. මාධ්‍ය මෙහෙයවීම 0 යි... ජනාධිපතිවරණයේ දුන් පොරොන්දු ඉටු කලේ නෑ.. වසර 20 පෙරුම් පුරපු පාක්ෂිකයා.. දැඩි කලකිරීමෙන් ...කේන්තියෙන් ..කතිරයෙන් ..ප්‍රතිඵල උඩු යටිකුරු කළා...දැන් වුණු දේ වුණා. නමුත් ඇමැති මාරුව විකල්පයක් නොවේ. ලියන්න දේවල් තොගයයි. අවසාන වශයෙන් ඉදිරි වසර 2 තුළ පාක්ෂිකයා ඡන්ද දායකයා සතුටු නොවන සේ කටයුතු කළොත්, ඉදිරි මැතිවරණ.. එජාපයට අති භයංකාරයි.
"නායකතුමනි, යූ.එන්.පී. කාරයින් රැකගන්න. පස්සේ රට හදන්න" ඔව් ඔව් රටට මේ කළ වින්නැහියට ඉස්සෙල්ලාම වන්දි ගෙවන්න වෙන්නේ එජාප කාරයින්ටයි...
නීතිය හා සාමය ඇමති තනතුර සරත් සරත් ෆොන්සේකාට දුන්නම රාජපක්ෂලාට නින්ද යන එකක් නැහැ .තජුදීන් මම මැරෙව්ව කියල හීනෙන් කියවාවි .