(අමල් වික්‍රමරත්න/ ප්‍රේමතිලක ද සිල්වා)
අදට යෙදෙන නත්තල් දිනය නිමිත්තෙන් සිරකරුවන් 510 දෙනෙකුට ජනපති පොදු සමාව යටතේ නිදහස දීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව බන්ධනාගාරගතව සිටි සහ එළිමහන් සිර කදවුරු තුළ සිටි සිරකරුවන් පිරිසක් නිදහස් වීමට නියමිතබව බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය මහතා පැවසීය.
කිතුනු සිරකරුවන්ට තම ඥාතීන් සමග සමීප වීමටද අද දිනයේ අවස්ථාව දීමට රටපුරා පිහිටි රැදවුම් මධ්‍යස්ථාන සහ බන්ධනාගාර තුලදී වැඩසටහන් ක්‍රියාත්මක බවද උපුල් දෙනියා මහතා පැවසීය


ඡායාරූප - ප්‍රේමතිලක ද සිල්වා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම ආණ්ඩුවේ ලොක්කන්ගේ කොන්තරාත්තු කරලා හිරේ ඉන්නා අයව නිදහස් කරන්න හොඳම මාර්ගය.
බුරුවන්, මිහරකුන් ,පාහරයන් , කුඩු කාරයන් ,කසිප්පු කාරයන් තේරීමේ තරගය ළඟ ළඟ එන බැවින් සමාජ විරෝධී වැරදි වැඩ කර ඇතුළට ගිය දන්නා කියනා පාපතරයන් ඉදිරියේ පැමිණෙන බලු පොරය වෙනුවෙන් ප්‍රයෝජන පිණිස එළියට යවන ලදී.