IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ධීවර සංස්ථාවේ නව සභාපති හේමාල් ගුණසේකර



ධීවර සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස  හිටපු රාජ්‍ය  අමාත්‍ය  හේමාල්  ගුණසේකර  මහතා පත් කර තිබේ.


ධිවර   අමාත්‍ය   විජිත් විජයමුණි සොයිසා මහතා ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර  හේමාල් ගුණසේකර මහතා සිය ධුරයේ වැඩ භාර ගත්තේය.


නිවාස හා  ඉදිකිරීම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දින  සීයේ ආණ්ඩුව යටතේ  කටයුතු කළ හේමාල් ගුණසේකර මහතා  සමුපකාර හා අභ්‍යන්තර වෙළෙද කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා  ලෙසද කටයුතු කර තිබේ . 



අදහස් (7)

ධීවර සංස්ථාවේ නව සභාපති හේමාල් ගුණසේකර

Raveendra Tuesday, 22 May 2018 09:52 AM

මේ අය යම් ප්‍රවුර්ති සාකච්චාවකදී කිව්ව අපට මහජන සේවය කිරීමට හොඳ වාහන ඕන කියලා........ ලැජ්ජා නැතිව මේ අය ඉන්න විදිහ

:       0       19

දීපාක් කරුනරත්න Tuesday, 22 May 2018 10:13 AM

අයියෝ.....යහපාලනය තවත් මැට්ටෙක් තනතුරකට පත් කල වගයි.....

:       0       73

RaveendraTuesday, 22 May 2018 12:03 PM

හා හා ඔබට ඉරිසියාද... මැටියෙන් හදපු "කළවැද්දෝ " කැබිනෙට්ටුවේ ඉන්නකොට මැටියෙන් හදපු පුස් තඩියෙක් එළියේ හිටියම මොකද වෙන්නේ ??

:       0       0

raheem Tuesday, 22 May 2018 11:06 AM

මෙයාට නේද අර රාළහාමි කෙනෙක් දඩ කොලයක් දුන්නේ ?

:       0       25

Lalith Tuesday, 22 May 2018 12:28 PM

තවත් ඡන්ද ප්‍රතිපලයක්! පැරදුන කෙනෙකුට අමාත්‍යංශ සභාපති කමක්.

:       0       0

සතයපාල Tuesday, 22 May 2018 12:41 PM

දඩ කොළය දුන්න රාලහාමිගේ කාර් එකටත් ගිණි තිබ්බනේ අන්තීමට නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ගිය නිළධාරියාට යුක්තිය හරියට ඉටු නොවුන නිසා පොලිස් සේවයෙනුත් ඉවත් වුණා.එහෙව් නොසංඩාලයන්ට හොරුන්ට අපරාධකාරයන්ට රාජය ආයාතනවල තනතුරු දෙන මේ ආණ්ඩුව යහාපාලන නම් වෙන්න බැහැ තක්කඩි පාලනය විය යුතුයී.

:       0       0

රවින් Tuesday, 22 May 2018 01:21 PM

කමක් නැහැ ,කමක් නැහැ. හැබැයි කියන්න මෙයා අට පාස්ද කියල විතරක්?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 109 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 913 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 624 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site