IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දළදා මාලිගාවෙි ඒක දන්තයා මියයයි

(චමිල් රූපසිංහ)
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇත් පංතියට අයත් ඒක දන්තයා නමින් හැදින්වු ඇතා අද (12) පස්වරුවේ මිය ගිය බව මහනුවර ශ්‍රි දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

47 වියේ පසුවූ ඒක දන්තයා 1978 දි විමලා කන්නංගර මහත්මිය විසින් දළදා මාළිගාවේ ඇත් පංතියට පූජා කරනු ලැබූ බවත් 1978 සිට ගිය වසර දක්වා දළදා මාළිගාවේ පෙරහර සදහා සහභාගි වු බවත් දළදා මාලිගාවේ දවල් පෙරහරේ දිගු කාලයක් දළදා වහන්සේ වැඩම කරවුයේද එම ඇතා බවත් දියවඩන නිලමේවරයා කීය.

 

 



අදහස් (3)

දළදා මාලිගාවෙි ඒක දන්තයා මියයයි

sarath Sunday, 12 March 2017 04:41 PM

රාජා ඇතා ,නවගමුවේ රාජ වගේම තනි දලයත් අප සියලුම දෙනාගේ ආදරයට පාත්‍ර වූ ,බුදුන් ගේ දන්ත ධාතුන් වැඩම කරන්න තරම් පිනැති ඇතෙකු වුනි .නිවන් සැප ලැබේවා

:       0       1

ලුම්බිණි Sunday, 12 March 2017 11:09 PM

ඉබේ මේ විදියට මැරෙන්න විදියක් නැහැ නේ. මේ සතාට මොකක් හරි ලෙඩක් තිබෙන්න ඇති. කවුරුත් හොයල බලපු බවක් පෙනෙන්නේ නැහැ.

:       0       0

kithsiri Monday, 13 March 2017 03:00 AM

දළදා හිමි වැඩමවූ පින ඔබට සුගතිය අත් කර දේවා... ඇත් රජුනි, ඔබට නිවන් සුව!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 366 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site