IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දෙහිවල- ගල්කිස්ස නගරාධිපති පොහොට්ටුවෙන්


 
එච්.එම්.ධර්මපාල  
 

දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නගරාධිපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ නාවලගේ ස්ටැන්ලි ඩයස් මහතා හා නියෝජ්‍ය නගරාධිපති ලෙස අධි නීතිඥ දිප්ත උඩවත්ත මහතා තේරීපත් විය.

නගරාධිපතිවරයාට ඡන්ද 23 ක් ද නියෝජ්‍ය නගරාධිපතිවරයාට ඡන්ද 25 ක් ද හිමි විය.

බස්නාහිර පළාත් පාලන කොමසාරිස් චන්ද්‍රානි සමරකෝන් , කොළඹ දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමසාරිස් සෙව්වන්දි හෙට්ටිආරච්චි, පළාත් පාලන දෙපාර්තමේන්තුවේ නීති නිලධාරි පාලිත අබේවර්ධන යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ඡන්ද විමසීම නගර සභා ශ්‍රවණාගාරයේ පැවැත්විණි.

මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 19 දෙනාට අමතරව ශ්‍රීලනිප මන්ත්‍රීවරු 4 ක් ඡන්දය ලබාදුන්නේය.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් නගරාධිපති ධුරය සඳහා ඉදිරිපත්ව  සිටි සුනේත්‍රා රණසිංහ මහත්මියට ඡන්ද 21 ක් ද රුවන් ලියනගුණවර්ධන මහතාට ඡන්ද 19 ක් ද ලබා ගැනීමට හැකිවිය.



අදහස් (4)

දෙහිවල- ගල්කිස්ස නගරාධිපති පොහොට්ටුවෙන්

nihal dharmatileke Monday, 26 March 2018 05:42 AM

"ටිරිවානේ ගල් යටගිහිලා ගොමරිටි උඩ එන කාලේ "

:       419       357

Hafeel Monday, 26 March 2018 07:01 AM

වත්මන් රජයේ ආයු කාලයේ අවසන් ගමන ඇරඹෙයි. ආපු දවසේ ඉඳන් කයිවාරු හැර වෙන මොකුත් දකින්න නැහැ.

:       206       246

Lanka Monday, 26 March 2018 08:14 AM

මේකට සුදුසුම කෙනා නාවලගේ බැනට් කුරේ මැතිතුමා... !!!

:       43       0

dhamneth Monday, 26 March 2018 08:16 AM

බැසිල්ගේ එක වැරදියි කියා අවුරුදු 3ක් තිස්සේ සංශෝධනය කළේ මොකක්ද?

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site