ඔගස්ටින් ප්‍රනාන්දු සහ ජුඩ් සමන්ත
හලාවත ඉරණවිල දස හැවිරිදි පාසල් සිසුවා අපයෝජනය කර මරා දැමීයැයි අත්අඩංගුවට ගත් සැකකරු ලබන අට වැනි දා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස හලාවත මහේස්ත්‍රාත් ඩබ්ලිව් රඛිත පී අබේසිංහ මහතා නියෝග කළේය.
ජූඩ් ලෝරන්ස් (52) නම් මෙම දැඩි ආරක්ෂක රැකවල් මැද අද අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.




COMMENTS
මේවගේ අපරාධකරුවන්ට විශේෂ අධිකරණයක් මගින් නඩු විභාග කර වැරදිකරුවන් වූ විට උපරීම දඩුවමකට ලක්කල යුතු අතර මරණ දඩුවම පැනවිය නොහැකි නම් ජිවිතාන්තය දක්වා වු සිරදඩුවම අනිවාර්ය කල යුතු අතර පොදු සමාව මොවුන්ට බල නොපැවෙත්වෙන ආකාරයට විදිවිධාන පැනවිය යුතුය.
විහිළු විකාර., මොන පෙරට්ටු තියන්නද? මොහුට දඬුවම් දීමට තියෙන සාක්කි හොඳටම ඇති.
සිංහලයෙක් තවත් සිංහල දරුවෙකුට කල අපරාධයට විරුද්ධව සිංහල සමාජය කළහ නොකරන්නේ ඇයි නුවර වගේ...
මොහු අපරදකරු කලේ කොහොමද තවමත් ඔහු සැකකරුවෙක් පමණි.