ඔගස්ටින් ප්‍රනාන්දු සහ ජුඩ් සමන්ත
 
හලාවත ඉරණවිල  දස හැවිරිදි පාසල් සිසුවා අපයෝජනය කර මරා දැමීයැයි අත්අඩංගුවට ගත් සැකකරු ලබන අට වැනි දා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස හලාවත මහේස්ත්‍රාත් ඩබ්ලිව් රඛිත පී අබේසිංහ මහතා නියෝග කළේය.

 
ජූඩ් ලෝරන්ස් (52)  නම්  මෙම  දැඩි ආරක්ෂක රැකවල් මැද අද අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.