(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අශෝබන ලෙස බීමතින් හැසිරුණු තරුණයන් පස් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති පළමු එක්දින දිවා රාත්‍රී තරගය නැරඹීම සඳහා විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් නොමැති නිසා ප්‍රේක්ෂකයෝ තැන තැන ඇවිද විනෝද වන අයුරු දැක ගැනීමට හැකියාව ලැබුණි.
කෙසේ වෙතත් වැසි සහිත තත්ත්වය නිසා තරග නැවැත්වීමත් සමඟ බොහෝ ප්‍රේක්ෂකයෝ ක්‍රීඩාංගනය ඇතුළත තැන තැන මත්පැන් පානය කරන්නට වූ දසුන් රැසක් දැකගත හැකිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පස් දෙනාම අර කළුබෝවිල රෝහලේ ඉන්න ඩොක්ටර්ට ඉදිරිපත් කරන්න.
ක්‍රීඩාංගණය ඇතුළට මත්පැන් ගෙනාවේ කොහොමද බලන්න. එහෙමත් නැතිනම් ක්‍රීඩාංගණය ඇතුළත මත්පැන් විකුණනවද බලන්න.