(රංජිත් රාජපක්‍ෂ )

දමිළ ප‍්‍රගතිශිලි සන්ධානයේ මැයි දින රැලිය තලවාකැලේ නගරයේදී අද(01) ආරම්භ විය. දමිළ ප‍්‍රගතිශීලි සන්ධානයේ මැයි දින පෙළපාලිය සහ රැලිය එම පක්ෂයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතාගේ ප්‍රධානත්වයෙන් දැන් තලවාකැලේ නගරයේදි පැවැත්වෙයි.
නියෝජ්‍ය නායක අමාත්‍ය පලනි දිගමිබරම්, නියෝජ්‍ය නායක රාජ්‍ය අමාත්‍ය වි.රාධාක්‍රිෂ්ණනන් යන මහත්වරු ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වෙමින් සිටිති. එම පක්ෂයේ මැයි පෙළ පාලිය තලවාකැලේ ලිදුල නගර සභා කාර්යාංශය අසලින් ආරම්භ කෙරිණ.




(ඡායාරූප - රංජිත් රාජපක්‍ෂ)




(ඡායාරූප - ටී. සුබ්‍රමනියම්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd