මහින්ද නිශ්ශංඛ
අද මධ්‍යම රාත්‍රී 12 සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය නියාමක, රියදුරු, පාලක සහ ස්ථානාධිපති වැඩ වර්ජනය හෙට දවල් 12 තෙක් අත්හිටැවූ බව දුම්රිය රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය.
හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීමේ දී ඒ ගැන සාකච්ඡා කිරීමට නියමිත බවට දැනුම් දුන් නිසා වර්ජනය අත්හිටැවූ බව ද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝච්චි වලින් ආණ්ඩුවට රුපියල් කොටි 950ක් විතර අවුරුද්දකට පාඩු වෙනවලු. ඉතින් ඒක ලාභ කරන්න දුම්රිය ගාස්තු වැඩි කලානම් ඉවරනේ.