මහින්ද නිශ්ශංඛ
අද මධ්‍යම රාත්‍රී 12 සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය නියාමක, රියදුරු, පාලක සහ ස්ථානාධිපති වැඩ වර්ජනය හෙට දවල් 12 තෙක් අත්හිටැවූ බව දුම්රිය රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය.
හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීමේ දී ඒ ගැන සාකච්ඡා කිරීමට නියමිත බවට දැනුම් දුන් නිසා වර්ජනය අත්හිටැවූ බව ද ඔහු කීවේය.
2024 ජනාධිපතිවරණයේ විශේෂ සිදුවීම් වාර්තා කිරීම වෙනුවෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත
මේ රටට සතුටු දැයක් නිර්මාණය කිරීමට මේ රටේ ජනතාවට සතුටින් ජීවත් වීමට හැකි වාතාවරණයක් උදා කර දීම ආදරය සෙනෙහස ලබා දීම අපේ අරමුණ යැයි සර්ව ජන බල සන්ධානයේ ජන
වත්මන් රජය ගෙන යන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යා යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පත්වන නව රජයට කොන්දේසි තුනක් පනවමින් පවසා ඇතැයි ජනාධිපති රනිල් වික්
හම්බන්තොට සිට මහියංගනය දක්වා මාළු ප්‍රවාහනය කරන කුඩා ලොරි රථයක් අද (17) දා අලුයම කතරගම සෙල්ලකතරගම ප්‍රධාන මාර්ගයේ මයිලගම ප්‍රදේශයේ දී අනතුරට පත්ව තිබේ.
දශක ගණනාවක් මුළුල්ලේ මේ රටේ සියලුම ජනතාව වංචාවෙන් බොරුවෙන් රවටන තමන්ගේ වාසිය පමණක් බලන චංචනික දේශපාලකයින් ගෙදර යැවීමට මාලිමාව හා එක්වන්නැයි ජාතික ජන
ජතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එහි ජාතික විධායක සභික කේ ඩී ලාල්කාන්ත මහතා විසින් මහා නායක හිමිපාණන් වහන්සේලාට පිළිගැන්වීම අද පෙරවරුවේ සිදු කෙ
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය
දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
Sanath Tuesday, 08 May 2018 07:13 PM
කෝච්චි වලින් ආණ්ඩුවට රුපියල් කොටි 950ක් විතර අවුරුද්දකට පාඩු වෙනවලු. ඉතින් ඒක ලාභ කරන්න දුම්රිය ගාස්තු වැඩි කලානම් ඉවරනේ.