(මහින්ද නිශ්ශංක)
වැටුප් ප්‍රශ්නයක් මුල් කරගෙන දුම්රිය රියදුරු නියාමක ස්ථානාධිපති සහ දුම්රිය පාලක විසින් අද (20) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබු පැය 48 ක වර්ජනය අත්හිටවිමට දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තිය සමිති සන්ධානය තීරණය කර ඇත.
තම ඉල්ලීම සම්බන්ධව අගමැති ලේකම් සමන් ඒකනායක මහතා සමඟ අද (20) පෙරවරුවේ පැවති සාකච්ඡාවේ දී මෙම ශ්‍රේණි සඳහා තෘතියික මට්ටමේ වැටුප් තල ලබා දීමට දුන් ලිඛිත පොරොන්දුව අනුව මෙම වැඩවර්ජනය අත්හිටුවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලියේ 3000 ගෙදර යැව්වා කියල ආරංචි වෙලා බය වෙලා
විදුලි සේවකයෝ බොරුවට කිව්ව අක්‍රමිකතා නිසා මේ වර්ජනය කියලා ...පඩි වැඩි වුණ ගමන් ඒවා ඔක්කොම ඉවරයි... බොරුව තමයි...
මම හිතුවා ඕක වෙන්නේ නැහැ කියලා...
මේ අයටත් විදුලි සේවකයන්ට කළදේම කල යුතුයි. වර්ජකයින් රැකියාවලින් ඉවතට දමමු.
ඇයි බයද ? රජය දැන් මහජනයා සමඟයි..... මහජනයා දැන් රජය සමගයි.....දේශපාලන අතකොලු කළු සල්ලි වලට ...දැන් රජය බිය නොවේ.....මහජනයා අවදියෙන් .....!!!