(සුසිල් ප්‍රේමලාල්)
එංගලන්තයේ ලන්ඩන් නුවර දැන් ක්‍රියාත්මක වන ලෝකශූරතා පැරා මලල ක්‍රීඩා තරගාවලියේ ප්‍රථම දිනයේදීම ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් හෙල්ල විසිකිරීමේ පිරිමි ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගැනීමට සමත්විය.
සම්පූර්ණ විස්තර සඳහා http://kelimandala.lankadeepa.lk/ වෙත පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් බොහොම සතුටුයි.!
දිනේෂ් ප්‍රියන්ත, ඔබට මගේ ප්‍රණාමය සහ සුභ පැතුම් !! ජය පැරදුම කියා ඔබ නෑ පසුතැවුනේ.. දහඩිය කඳක් සොලවා ඉහළට නැගුනේ.. අපහසු දෙයයි උත්තම ජීවන ගමනේ.. යහතින් වැජඹේවා දිරිමත් ලක් පුතුනේ!
පුතේ ඔබට අපගේ උණුසුම් ආචාරය... ලංකා මාතාවට තවතවත් කීර්තිය ගෙනඒමට ඔබට වාසනාව ලැබේවා!!! ඔබට ජය....
ක්‍රිකට් නවතා අපි ලෝකයම පිළිගත් මලල ක්‍රීඩාවලට රටේ මුල් තැන දෙමු. ක්‍රිකට් ගහන්නේ බංග්ලාදේශය, සිම්බාබ්වේ ඇතුළු රටවල් අතලොස්සකි.