(බිමල් ශ්‍යාමන් ජයසිංහ,ඡායාරූප රසන්දු වත්සල)
කැලණි පාලම හරහට ඇති නාම පුවරුවක කන්ටේනරයක් ගැටීමෙන් පසු එය මාර්ගය හරහා වැටී පතිතවිම නිසා දැඩි වාහන තදබදයක් ඇතැයි පොලිසිය කියයි. එම දැන්වීම් පුවරුව ඉවත් කිරීමට විශාල දොඹකරයක් ගෙන්වීමට සිදුව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෑස් කටර් එකක් ගෙනැල්ල දෙකට තුනට කපල දැම්මනම් ඕක අයින් කරන එක සුළු දෙයක්
සයිටම් පා ගමන කඩාකප්පල් කරන්න බස් ගැමුණු හරියට වැඩක් කරලා වගේ.
අපිට මොන කරදරද උදේ පාන්දර වැඩට යන්නත් පරක්කු වුණා
තමන් පදවන වාහනයේ උසවත් දන්නේ නැති රියදුරන් , අනුමත උස සීමා දැන්වීම් පුවරුවේ සඳහන් නොකරන රජයේ ආයතන තියෙන රටක සිදුවිය හැකි සාමාන්‍ය දෙයක්...