IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


දෙදිනකට පෙර මිය ගිය අම්මා සමඟ සිටි දියණියක සොයා ගනී

(සුසිල් ප්‍රියන්ත)
 
අම්බලංගොඩ ඉඩම්තොට ප්‍රදේශයේ නිවසක් තුළ අභිරහස් අයුරින් මියගිය එක් දරු  මවකගේ මළ සිරුර හා ඒ අසළ නිරුපද්ද්‍රිතව සිටි අවුරුදු එකහාමරාක් වයසැති දරුවකු අද (9) රාත්‍රියේ සොයාගත් බව අම්බලන්ගොඩ පොලිසිය කියයි.
 
මෙලෙස අභිරහස් අයුරින් මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ ඉඩම්තොට කුලී නිවසක පදිංචිව සිටි (22) හැවැරිදි එක් දරු මවකි.
 
මියගිය තැනැත්තියගේ මව ලබා දුන් දුරකතන ඇමතුම්වලට ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා සිය දියණිය පිළිබඳ සොයා බැලීමට ඇයගේ නිවසට පැමිණිමෙදී නිදන කාමරය තුළ ඇඳ මත මියගොස් සිටි දිණියත් නිරුපද්ද්‍රිතව සිටි දරුවත් දුටු බව ඇය පොලිසියට දැනුම් දී තිබේ.
 
කාන්තාව ඊයේ (8) හෝ පෙරේදා (07)  මිය යන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
 
බලපිටිය මහේස්ත්‍රාත් ලුෂාන් වඩුතන්ත්‍රි මහතා සිද්ධිය වු ස්ථානයට අද (9) ගොස් දේහය ඇල්පිටිය මුලික රෝහලට යවා විශේෂඥ අධිකරණ වෛද්‍යවරයෙකු යටතේ පෂ්චාත් මරණ පරික්ෂණය පවත්වන ලෙසට පොලිසියට නියෝග කළේය.



අදහස් (1)

දෙදිනකට පෙර මිය ගිය අම්මා සමඟ සිටි දියණියක සොයා ගනී

Raveendra Thursday, 09 November 2017 05:27 PM

හරිම කණගාටුදායක සිදුවීමක්.

:       1       688

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 664 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 546 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 445 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site