(කේ බුද්ධික කුමාරසිරි සහ ශාන්ත කුලරත්න)
කොට්ටාව නගරයේ තරුණියක් තෙමහල් නිවසක දෙවැනි මහලේ නිදන කාමරක් තුලදී විසිතුන්පලකට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කළ බවට පොලිස් අත් අඩංගුවට පත් වූ සැකකරු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජූලි 4 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම වැඩ බලන මහේස්ත‍්‍රාත් පි‍්‍රයංගා මද්දුමපටබැදි මහත්මිය නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ මාතර හක්මන ප‍්‍රදේශයේ ව්‍යාපාරික තරුණයකු වන විතාරණ ගමගේ කසුන් එරන්දික නමැති පුද්ගලයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd